~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙන්ගියත් අන්තිමට ඔය දෙකෙන් එකක් ගැන තමයි අපි කතාකරන්නේ :lol:
    අද කට්ටිය මදිනේ 128යි online ඉන්නේ
    නිවාඩු දවසේ වැඩ ඇති :P

    ගොඩක් අය පාවිච්චි කරන්නෙ රැකියා ස්ථානයේ තියෙන අන්තර්ජාල පහසුකම්. ඒ නිසා ඉතින් එන්නෙ නෑ ඉරිද වගේ දවස්වලට. තව ඉතින් අදනම් අඩුවෙන්න ගොඩක් හේතුවෙලා ඇත්තෙ හෙටත් නිවාඩු නිසා කට්ටිය විනොද, ආගමික චාරිකා ගිහිල්ල ඇති. තව අය පොත් ප්‍රදර්ශනය වගේ බලන්න ගිහින් ඇති. තව අය මල් කඩනව ඇති. තව අය අද නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඕන කියල බලනව ඇති. සමහරු පවුල, දරු මල්ලො සමඟ ගතකරන්න තියෙන එක ම දවසක කියල ඒවල කටයුතු ඇති. ඔය වගේ ගොඩක් හේතු තියෙනවනෙ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් අය පාවිච්චි කරන්නෙ රැකියා ස්ථානයේ තියෙන අන්තර්ජාල පහසුකම්. ඒ නිසා ඉතින් එන්නෙ නෑ ඉරිද වගේ දවස්වලට. තව ඉතින් අදනම් අඩුවෙන්න ගොඩක් හේතුවෙලා ඇත්තෙ හෙටත් නිවාඩු නිසා කට්ටිය විනොද, ආගමික චාරිකා ගිහිල්ල ඇති. තව අය පොත් ප්‍රදර්ශනය වගේ බලන්න ගිහින් ඇති. තව අය මල් කඩනව ඇති. තව අය අද නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඕන කියල බලනව ඇති. සමහරු පවුල, දරු මල්ලො සමඟ ගතකරන්න තියෙන එක ම දවසක කියල ඒවල කටයුතු ඇති. ඔය වගේ ගොඩක් හේතු තියෙනවනෙ.

    අම්මපා ඔව්.අද තමා නිදහසේ ඉන්න තියෙන එකම දවස.පවුල් කාරයින්ට නම් අද තමා සතියේ වැඩ වැඩිම දවස
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මපා ඔව්.අද තමා නිදහසේ ඉන්න තියෙන එකම දවස.පවුල් කාරයින්ට නම් අද තමා සතියේ වැඩ වැඩිම දවස

    :yes::yes: පවුල් වෙච්ච අයටනම් අද සෑහෙන වැඩ ඇති තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ චූටි පැටියා එන්න වඩාගන්න :P

    හාපෝ බැ අංකල් මට කරදර කලොත් එහෙම
    අම්ම කියලා තියෙන්නේ දන්නැති අය ගාවට යන්න එපා කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් අය පාවිච්චි කරන්නෙ රැකියා ස්ථානයේ තියෙන අන්තර්ජාල පහසුකම්. ඒ නිසා ඉතින් එන්නෙ නෑ ඉරිද වගේ දවස්වලට. තව ඉතින් අදනම් අඩුවෙන්න ගොඩක් හේතුවෙලා ඇත්තෙ හෙටත් නිවාඩු නිසා කට්ටිය විනොද, ආගමික චාරිකා ගිහිල්ල ඇති. තව අය පොත් ප්‍රදර්ශනය වගේ බලන්න ගිහින් ඇති. තව අය මල් කඩනව ඇති. තව අය අද නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඕන කියල බලනව ඇති. සමහරු පවුල, දරු මල්ලො සමඟ ගතකරන්න තියෙන එක ම දවසක කියල ඒවල කටයුතු ඇති. ඔය වගේ ගොඩක් හේතු තියෙනවනෙ.

    අපි වගේ අනාතයෝ හැමදාම මොනිටරේ බදාගෙන :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි වගේ අනාතයෝ හැමදාම මොනිටරේ බදාගෙන :sorry:

    :rolleyes: එහෙමනම් ඔයා වයස සෑහෙන අඩු කෙනෙක් වෙන්න ඕන. 25 අඩු?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් අය පාවිච්චි කරන්නෙ රැකියා ස්ථානයේ තියෙන අන්තර්ජාල පහසුකම්. ඒ නිසා ඉතින් එන්නෙ නෑ ඉරිද වගේ දවස්වලට. තව ඉතින් අදනම් අඩුවෙන්න ගොඩක් හේතුවෙලා ඇත්තෙ හෙටත් නිවාඩු නිසා කට්ටිය විනොද, ආගමික චාරිකා ගිහිල්ල ඇති. තව අය පොත් ප්‍රදර්ශනය වගේ බලන්න ගිහින් ඇති. තව අය මල් කඩනව ඇති. තව අය අද නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඕන කියල බලනව ඇති. සමහරු පවුල, දරු මල්ලො සමඟ ගතකරන්න තියෙන එක ම දවසක කියල ඒවල කටයුතු ඇති. ඔය වගේ ගොඩක් හේතු තියෙනවනෙ.
    gewal wala internet package ne kiyala hithanawada ? mama nam hithanne nea. habai hungak computer eka use nowena job karana ayata gedaradi computer eke ellila inna excuse nati nisa noenawa wenna puluwan :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    gewal wala internet package ne kiyala hithanawada ? mama nam hithanne nea. habai hungak computer eka use nowena job karana ayata gedaradi computer eke ellila inna excuse nati nisa noenawa wenna puluwan :D

    ඔව් ඒකත් වෙනව. නෑ මං කිවුවෙ එහෙම නෙමෙයි. ගෙවල්වලට ගොඩක් අය ඉන්ටර්නෙට් ගන්න කැමති නෑ. ෆෝන් එකට තමයි ගොඩක් තියාගෙන්නෙ. ගෙදරදි පරිගණක පාවිච්චි කරන ප්‍රමාණයත් සෑහෙන අඩුයි.

    ඒක නිසා ඉතින් FB වගේ ලොග්වෙනව මිසක් එළකිරි පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සමහරවිට මේකට ආවොත් යන්න හිතෙන්නෙ නැති නිසා එදාට වැඩක් කරගන්න වෙන එකක් නෑ කියල එන්නෙ නැතිවෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    25 ට තව මාස කිපයක් තියේ

    එළ එළ එළකිරි ‍එකේ තවත් තරුණ නියෝජනයක්. :D

    "අනාතයෝ" කියල කිවුවෙ ඔයාට නිකන් ජොලියට හිතිල ද නැත්තම් සමාජ පීඩනයක් දැනුන නිසා ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒකත් වෙනව. නෑ මං කිවුවෙ එහෙම නෙමෙයි. ගෙවල්වලට ගොඩක් අය ඉන්ටර්නෙට් ගන්න කැමති නෑ. ෆෝන් එකට තමයි ගොඩක් තියාගෙන්නෙ. ගෙදරදි පරිගණක පාවිච්චි කරන ප්‍රමාණයත් සෑහෙන අඩුයි.

    ඒක නිසා ඉතින් FB වගේ ලොග්වෙනව මිසක් එළකිරි පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සමහරවිට මේකට ආවොත් යන්න හිතෙන්නෙ නැති නිසා එදාට වැඩක් කරගන්න වෙන එකක් නෑ කියල එන්නෙ නැතිවෙන්න පුළුවන්.
    mobile app thibba nam sahenna ei neda
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඒකත් වෙනව. නෑ මං කිවුවෙ එහෙම නෙමෙයි. ගෙවල්වලට ගොඩක් අය ඉන්ටර්නෙට් ගන්න කැමති නෑ. ෆෝන් එකට තමයි ගොඩක් තියාගෙන්නෙ. ගෙදරදි පරිගණක පාවිච්චි කරන ප්‍රමාණයත් සෑහෙන අඩුයි.

    ඒක නිසා ඉතින් FB වගේ ලොග්වෙනව මිසක් එළකිරි පැත්තෙ වැඩිය එන්නෙ නෑ. සමහරවිට මේකට ආවොත් යන්න හිතෙන්නෙ නැති නිසා එදාට වැඩක් කරගන්න වෙන එකක් නෑ කියල එන්නෙ නැතිවෙන්න පුළුවන්.

    ඒ වුනාට දිනපතා office එකේ pc එකෙන් එළකිරි එන කෙනෙක්ට weekend එකේ අඩුම තරමේ ෆෝන් එකෙන් හෝ එකපාරක් හරි එළකිරි එන්න හිතෙනවා
    ඒක addiction එක වෙන්න ඕනේ