මචන්ලා, මට power bank එකක් ගන්න ඕනේ, මම පාවිච්චි කරන්නේ samsung S5 එකක්, power bank ගැන උඹලගේ අදහස් මොනවද? මේකෙන් ෆෝන් එක චාර්ජ් කිරීමෙන් ෆෝන් බැටරි එකට වෙන බලපෑම මොනවගේද? 

මේක හොඳද?http://ys.lk/index.php/hobbies-toys...-just-for-rs-3500-with-one-year-warranty.html

මේක හොඳද?http://ys.lk/index.php/hobbies-toys...-just-for-rs-3500-with-one-year-warranty.html