අපෝ...මහ පරයෙක්නේ. අල්ලලා දෙන්න තිබ්බේ දත් ටික බඩට යන්න. ඌ දැනගන්න ඕනේ උගේ රාජකාරිය හරියට කරන්න. කොන්දොස්තර කෙනෙක් දාලා ඉන්නේ ඒ වැඩ වලට තමා. උන් අපෙන් ගේම අදිනවා ටිකට් එකේ ගාණ හරියටම දෙන්න කියලා.මාරු ගේන් නෑ කියලා බනිනවා. ඒත් උන් දන් නෑ උන්ගේ රාජකාරිය තමා මාරු කාසි ගෙනල්ලා ඒ විදියට මැනේජ් කරන...