මේ අවුරුද්දේ January වල Singapore ගියා එකෙක්ට machine එකක් ගන්න. දවස් 3ක් කට්ට කාලා කලා හොයලා ගහගත්තා එකක්. අද මෙන්න බුවා කෝල් කරනවා වැඩ නෑ කියලා. මදේ අවුලක් වගේ බං :(:( නිකමට VGA එක ගලවලා එහෙම බැලුවා. යකෝ ඒකක් අල්ලන්නත් පින තියෙන්න ඕනේ :P :P
මෙන්න මචං VGA එක.
ඒක පැත්තකින් තියපන්. මෙන්න ආපු...