ඔව් මචං LED එකක් තියෙන්නේ 19'. ඒත් අවුල තියෙන්නේ රෙසොලූෂන් ඇප්ලයි වෙන් නැති එක විතරයි. details වෙනස් වෙන් නෑ Resolution වෙනස් කරාට. ඒකයි අවුල තියෙන්නේ. මේකේ විතරයි ඔය සිද්දිය ආවේ. මගේ කලින් මැශින් එකේ Sniper Ghost worrior එකටත් ඕකම ආවා. ඒ රී පැක් එකක් දාලා. පස්සේ ෆුල් එක දැම්මම හරි ගියා.ඒත් මං...