රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Malinga kisima uwamanawakin nevei play karanne, anit eka u hitanne u natuwa lankawe team ekata gahanna be kiyala. ada nam match ekata kela una MR nisa nevei, Malinga nisa
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    වෑඩක් නෑහෑ ඕයි අපේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සේරම සුන්,
    මෙච්චර crowd support එකක් තියලත් බලපන්කෝ ගහපු හෑටි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ උන් විකට් ගන්නකං තොපිට හොඳයි....හදිස්සියේ හරි කෙලවුනොත් ඌ පොන්සියා... යකෝ තොපි වගේ එවුන් තව ටික දෙනෙක් හිටියා නම් ලංකාවත් නිකං ඉන්දියාව වගේ වෙනවා. :growl::growl:

    මචං උ සල්ලි මත්තේම අයිපිඑල් ගහලා දැන් උ කාගෙත් සුන්දරි වගේ
    උගේ බොල් වලට දැන් 13 පහල ටීම් එකේ එකෙක් උනත් ගහනවා සුවර්
    කන්ඩායම ගැන නොහිතා සල්ලි මත්තේ ගිය උට පොන්සියා නොකියා Night Fury කියලා කියන්න කියලද උඹ කියන්නේ කොලුවෝ
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama hethuwe ada mahindayaa wes walaagena ei kiala...

    kohomada ara paata paata kondayak daala...
    moone SL tatoo ekak ehema gahala,
    kaatwath horen bahala hetia nam...

    ada match eka dinanawa ehenam...

    eath mu aawane supurudu paridima....
    :sorry::sorry::sorry:

    :rofl:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අංගුලිමාල;13558773 said:
    ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.

    යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.

    දැන් ඉතින් රතිඤ්ඤා ටික පුකේ තමයි ගහ ගන්න වෙන්නේ :(

    :lol::lol::rofl:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    අපේ උන්ට හොන්දට ක්‍රිකට් පුලුවන්. තව ඕවස් 10ක් තිබ්බනම් ලෙසටම ගහනවා
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උන් විකට් ගන්නකං තොපිට හොඳයි....හදිස්සියේ හරි කෙලවුනොත් ඌ පොන්සියා... යකෝ තොපි වගේ එවුන් තව ටික දෙනෙක් හිටියා නම් ලංකාවත් නිකං ඉන්දියාව වගේ වෙනවා. :growl::growl:
    විකට් නොගත්තට කමක් නැහැ.. උවමනාවකින් සෙල්ලම් කරනවා නම්.. ඔය ගෝතයා සෙල්ලම් කරන විදිය බලන් ඉන්න ඕන එකෙකුට පේනවා කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නෑ කියලා.. අද ලකුණු කීයක් දුන්නද.. හරියට බෝලයක් අල්ලගන්න බෑ.. කක්කුට්ටො අල්ලනවා.. මොනවටද උන් වගේ ගෝත හැත්ත ටීම් එකේ තියන් ඉන්නෙ.. ඕකා සල්ලි වලට සෙල්ලම් කරනවා මිසක් ලංකාවට, ලංකාවෙ මීට් එකට ආදරෙන් සෙල්ලම් කරන්නෙ නෑ.. කිසිම කැපවීමකින් සෙල්ලම් කරන්නෙ නෑ.. එහෙම කලා නම් අද ලංකාවෙ ටීම් එක මේ තරම් හිඟන තත්වෙට එන්නෙ නෑ.. අපේ එවුන් කවදද මැච් එකක් දින්නෙ..:lol::lol::lol: මහ රජාගෙ වැරදි නෙමෙයි.. ඌ වර්ල්ඩ් කප් එක විකුන්නා තමයි.. අද ඌ ආපු නිසාලුනේ මැච් එක පැරදුනේ.. ඌ මන්තරකාරයෙක්ද මැච් පරද්දන්න..:rofl::rofl: සල්ලි වලට කෑදර හැත්ත..
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    මචං උ සල්ලි මත්තේම අයිපිඑල් ගහලා දැන් උ කාගෙත් සුන්දරි වගේ
    උගේ බොල් වලට දැන් 13 පහල ටීම් එකේ එකෙක් උනත් ගහනවා සුවර්
    කන්ඩායම ගැන නොහිතා සල්ලි මත්තේ ගිය උට පොන්සියා නොකියා Night Fury කියලා කියන්න කියලද උඹ කියන්නේ කොලුවෝ

    අනේ යකෝ පරාජය බාරගන්න පුරුදු වියං. බලපන් England New Zealand Teams. උන් වචනයක්වත් කියන් නෑ. උන් උන්ගේ වැරද්ද හදාගෙන කොහොම හරි ප්ලේ කරනවා.
    rukshan0000 වගේ අය නිසා ඉතින් ලංකාවත් ඉන්දියාව වගේ වෙනවා ටික කාලෙකින්ම. පැරදුන දාට පරාජය බාර ගන්න කොන්දක් නැති කම ලොකුවට පෙන්නන් නැතිව හිටු බං. එන දේට මූණ දීපං.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:

    අයියේ මටත් අනාවැකියක් දැන ගන්න ආසයි
    පිඑම් එකක් දාන්නද අයියේ.....(විහිලුවක් නෙමේ .සිරාවටමයි අහන්නේ)
     
    Mozilla

    Well-known member
  • අංගුලිමාල;13558773 said:
    ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.

    යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.

    :rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:

    :rofl::rofl::rofl:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:

    රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ? පව් බං අපේ පැත්තෙ උං දුකට [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13585343#post13585343"]රතිඤ්ඤා පත්තු කරනවා[/URL]
     
    Status
    Not open for further replies.