අවුලක් නෙමෙයි කිවුවෙ. දැන් සින්ක් වෙනව කියන්නෙ ඔයාගෙ ඩේටවලින් ඒක අප්ලොඩ් වෙන එකනෙ Cloud එකට. ගූගල් එකෙන් හදිස්සියෙවත් Pirate Stuff කියල මුලු එකවුන්ට් එකේ ම තියෙන ඒව මකල දැම්මොත් එහෙම මොක ද වෙන්නෙ? එතකොට ආයිත් ඔයාට මුල ඉඳල ඩේට වලින් සින්ක් කරන්න වෙනව. ඒකට වෙලා යනවනෙ. ඊට ලේසියිනෙ තව Cloud Storage...