1. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අලෝ කොහොම ද ජීවිතේ?
  2. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එළ එළ මල්ලි
  3. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මොකක් හරි එකක් ඉල්ලන්න ඉතින්.
  4. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඇයි හින්දි අහන්නෙ නැද්ද?
  5. Malinga

    2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මට දෙන්න මේ සිංදුව https://app.box.com/s/7f6n931ed9ml9krtq2d0pzvba9fz6pq0
  6. Malinga

    ඕව ඉතින් ඔහොම තමයි

    ඕව ඉතින් ඔහොම තමයි
  7. Malinga

    ඒකනම් ඇතත් තමයි. සල්ලි නැතුව බඳින එක ඉතින් අමාරු දෙයක්නෙ.

    ඒකනම් ඇතත් තමයි. සල්ලි නැතුව බඳින එක ඉතින් අමාරු දෙයක්නෙ.
  8. Malinga

    ඒ වුණාට ඉතින් තාම ඒ ගැන අදහසක් නෑ කිසිම‍. මල්ලි ළඟදි බඳිනව ද? නැත්තම් දැනටම බැඳල ද?

    ඒ වුණාට ඉතින් තාම ඒ ගැන අදහසක් නෑ කිසිම‍. මල්ලි ළඟදි බඳිනව ද? නැත්තම් දැනටම බැඳල ද?
  9. Malinga

    නෑ මල්ලි.

    නෑ මල්ලි.
  10. Malinga

    එළ එළ එහෙනම් ඉතින් ශේප්

    එළ එළ එහෙනම් ඉතින් ශේප්
  11. Malinga

    නෑ මල්ලි මේ පැත්තට අවුලක් නෑ. ඔයාලට කොහොම ද?

    නෑ මල්ලි මේ පැත්තට අවුලක් නෑ. ඔයාලට කොහොම ද?
  12. Malinga

    අලෝ මල්ලී. කොහොම ද?

    අලෝ මල්ලී. කොහොම ද?
  13. Malinga

    මගේ හැවිකාර ආදරය...

    අද කාලෙ හැටියටනම් මොන්ටිසෝරි කාලෙ ඉදලම ළමා මනස තුළ රැල්ලට ගහගෙන යන ආදරය කියන අකුරු හත‍ර ලගන්නාසුලු භාෂාවකින් වමාරල තියෙනව. කථාවක් ලියන්න තියෙන්නෙ.
  14. Malinga

    ‌AUSUS or HP..???

    Warranty එක ගැන බලන්න. Asus හොඳ Brand එක්ක. හැබැයි කොයි Brand එකේ වුණත් සමහර මොඩල්වල අවුල් තියෙන්න පුළුවන්. ඒක නිසා Review වගේ බලන්න තියෙනවනම් නෙට් එකේ දාල.
  15. Malinga

    help pc eka restart wewa

    ඒකට කලින් තියෙන Errors මොනව ද?
  16. Malinga

    Windows Movie Maker

    Video Time Line එකේ Length එක ගන්නව ඇති.
  17. Malinga

    help pc eka restart wewa

    :yes::yes: අනිත් එක සමහර ‍ඩ්‍රයිවර්ස් දාන සොෆ්ට්වෙයාර් වයිරස්, ඇඩ්වෙයාර් වගේ ඒවත් එක්ක එන්නෙ.
  18. Malinga

    Ebay 3.5" HD Encloser

    පාවිච්චි කරලනම් නෑ. හැබැයි ඔය වගේ ඒව ලංකාවෙත් විකුණන්න තියෙනව. ඕවල ඉතින් පවර් සප්ලයි එක ගැනනම් හරියට ම ෂුවර් එකක් නෑ. ඒක නිසා ඉතින් වොරන්ට් තියෙන එකක් මෙහෙන් ගන්න පුළුවන්නම් වැඩිය හොඳ වෙයි. ඕකට හරියන හැබැයි පවර්සප්ලයි එකක්නම් මොකක් හරි වුණත් මෙහෙන් අඩුවට හොයාගන්න පුළුවන් වෙන නිසා ගැටලුවකුත් නෑ...
  19. Malinga

    help pc eka restart wewa

    Event Viewer වල බලන්න Errors පෙන්වන්නෙ මොනව ද කියල. ඒ අනුව Fix කරගන්න පුළුවන් Drivers, Software, OS අවුල් https://technet.microsoft.com/en-us/library/cc766401(v=ws.11).aspx
  20. Malinga

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    එළ එළ ඒක හොඳයි. කොහොම හරි වැඩේ වෙනවනෙ හොඳට. :D

    No contents