මට මෙමරි කාඩ් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මට මෙමරි කාඩ් එකක්

    ෆෝන් එකකට දාන්ඩ රුපියල් 500කට විතර ගන්ඩ පුලුවන් හොඳ මෙමරි කාඩ් එකක් කියපල්ලකො
    මම ඉතිං දුප්පතානෙ.. ෆෝන් එකත් එච්චර කොලිටි එකක් නෙමේ ඉතිං :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Fake ඒව ගත්තම ඉතින් ටික දවසකින් සවුත්තු වෙන්න ඉඩ තියෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Fake ඒව ගත්තම ඉතින් ටික දවසකින් සවුත්තු වෙන්න ඉඩ තියෙනව.

    1gb එකක් හරි කමක් නෑ කල් පවතින් එකක් වුණොත් හොඳයි
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    1gb එකක් හරි කමක් නෑ කල් පවතින් එකක් වුණොත් හොඳයි

    http://www.daraz.lk/sandisk-8gb-memory-2040541.html

    ooka ganin, Sandisk original, warranty 5 years. 8GB
    hebai class 4. ee kiyanne poddak slow. eth oka phone ekakata shape.. phones walata class 10 one na

    rupiyal 490/=
     
    • Like
    Reactions: AnuradhaRa

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1gb එකක් හරි කමක් නෑ කල් පවතින් එකක් වුණොත් හොඳයි

    හොඳ Brand එකක 2GB හෝ 4GB වගේ එකක් බලන්න. Kingston Original නම් 4GB හොයාගන්න ටිකක් අමාරු වෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ganna eke clas 10 ganin
    natnam photo ekak save wenna hata payak yanawa
    4K video ekak ehema record karana giyama stuck wenna gannawa

    clss 10 කොහොමද යකූ රුපියල් 500කට විතර ගන්නෙ
    මොන 4k ද? :lol:
    ෆෝන් එකේ හැටියට 360p වත් ප්ලේ වෙයිද දන්නෙ නෑ..