1. cybernalin

    End of the road for high speed internet in SL?

    හරින් නෑ කියනව නේද??? මුන් මොන ලබ්බක් කරනවද මන්ද???
  2. cybernalin

    ලී~මඩුවක්~කරන~කෙනෙක්

    Engraving කරන්න වගේ :P
  3. cybernalin

    Ranil mara porak ne bun

    එස් බී රින්ගනකොට උඹ මේ රටේ නෙවෙයිද හිටියෙ :rofl::rofl:...
  4. cybernalin

    Ranil mara porak ne bun

    මේ මල්පොන්නයෝ තවත් රනිලට කඩේ යන එකනෙ පුදුමෙ... :rofl::rofl::rofl::rofl:
  5. cybernalin

    මේ එරර් එක හදාගන්නෙ කොහොමද.....!

    Oya virus case ekak Malwarebyte dala full scan ekak denna Wede Goda yanawa 100% sure :)
  6. cybernalin

    මෛත්‍රී හිටන්ම billboard ගිය වගයි.....

    මූ හෙන ගොබ්බයි කථා කරොත් කථා කරන්නෙ ගොබ්බ කථාමයි... රනිල නම් දැන් ටිකක් ෂේප් එකෙ ඉන්නව මූවම චොර කරල...
  7. cybernalin

    මේ පාරත් ලංකාවට 1 හම්බෙලයි කියන්නේ

    කොල්ලො කවදාවත් සෙක්ස් කියල සර්ච් කරන්නෙ නෑ... මේකට තනිකරම වග කියන්න ඕනෙ වයසක අංකල්ල + තරුණ කෙල්ලෝ
  8. cybernalin

    මෙන්න බයික් වල යනවනම් යන්න ඕනා විදිහ

    මොනවත් පේන්න නෑනෙ බන් සෙල්ලම්??? :eek:
  9. cybernalin

    බෙසියර් හිටන් # වර කියවන්න

    රටේ ජනාධිපති උනාම කථා කරන්න අවශ්‍ය දේවලුයි අවශ්‍ය නැති දේවලුයි තියෙනව මේ යකාට මෙලෝ හසරක් නෑ... එකට ඉදල බෙල්ල කපන එවුන් අනුමත කරන ලක්ෂ 62ක ජනතාවක් ඉන්න රටක් මේක ආයි ඉතින් මොනවද???
  10. cybernalin

    what the hell is this ?

    optical illusion Koheda Ban Gif Wala
  11. cybernalin

    ආප්පය 40 යි කාමරය 12000 යි

    පලයව්කො කාලකන්නි දළදා හාමුදුරුවො වැඩ ඉන්න මාලිගාවට...
  12. cybernalin

    නිල්_චිත්‍රපට

    free Hit :P
  13. cybernalin

    නියම අන්තවාදියො උබලා..

    මෝඩකම බං.. උන් හිතන්නෙ සිංහ ලේ කිව්වම සිංහයන්ගෙ ලේ ගැන කතා කරනව කියලා.. බුකියෙ උන්ගෙ ලාමක මොල නේහ්.. තවම මෝරලා නෑ.. ඉස්කෝල නිවාඩු එකේ කරන්න දේවලුත් තියෙන්න එපෑය..
  14. cybernalin

    සිංහ එෆ්.එම්. අද රාත්‍රී නවතියි...

    සිරාවටම අද තමයි දන්නෙ එහෙම එකක් තිබ්බ කියල
  15. cybernalin

    දිව දෙකේ

    වහල්ලු ෆෝම් කරනව වගේද පොන්නයෝ ෆෝම් කරද්දි.... ;);)
  16. cybernalin

    දිව දෙකේ

    srilankan1 වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දධතාවයක් පවත්වමු :(:(:(
  17. cybernalin

    දිව දෙකේ

    ඒක නෙමෙයි... දැන් තියෙන කැබිනට් එක ගැන මොකද කියන්නෙ... ඇමති මණ්ඩලය ගැන මොකද කියන්නෙ... මුදල් ඇමති ගැන මොකද කියන්නෙ... අධ්‍යාපන ඇමති ගැන මොකද කියන්නෙ... රටේ සංවර්ධනය ගැන මොකද කියන්නෙ.... volkswagon ගැන මොකද කියන්නෙ... එතනෝල් ගැන මොකද කියන්නෙ...

    No contents