~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ බලන්න මේ නපුරු සාරා මායාකාරී අපට කියන කතා

    ඒකපාරශවික ඔයාගෙ ආදරයක් ගැන කියනව ඇත්තෙ. මට අදාල නෑ එතකොට :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකෝ බෝ කරගත්තා කියන්නේ අර දැරිවිගෙ බත් එකට කෙළ හළලා

    ඒ කෙල්ලට දන්සලෙන් බත් එකක් අරන් ගියා මම.
    බත් එකේ තිබුන කෙහෙල් මුව පරණ ඒවාද කොහෙද
     
    ඒ කෙල්ලට දන්සලෙන් බත් එකක් අරන් ගියා මම.
    බත් එකේ තිබුන කෙහෙල් මුව පරණ ඒවාද කොහෙද

    අන්න ඇවිත් ඊයෙ ජාතියටම අමතලා ගියා බත් ගෙනාව හොරා කෑව ඔක්කෝටම
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    16ට වැඩිනම් කැමැත්ත දෙන්න පුළුවන් 18 වෙන්න ඕන බදින්න.. නීති පොත කියවලා ඉන්නේ.. හිතුවද අහුවෙයි කියලා

    16ට වැඩිනම් කැමැත්ත විතරනේ දෙන්ඩ පුළුවන් :rolleyes::rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද චිකන් කන්ඩ කියල බැලුවේ

    ඕකට කියන්නෙ ඉතින් මහමුදලිකමටත් වැඩිය බඩජාරිකම ලොකුයි කියල :P:P බඩේ අමාරුව හොඳ වුණ ගමන් ඕව කනව ද?