1. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    bath and 1 elawaluwak or curry ekak da kanne?
  2. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    matath pahu giya tike thaththage beheth walata piti walata patta wiyadam. work from home da. paarata kalayak waya wenne nadda? ------ Post added on 1767360375
  3. aruna1

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    town wala oka karanna ba ne ban. anith eka gandayi saddeyi betiyi
  4. aruna1

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    පොඩි ඉඩක (ගෙදර පිටිපස්සේ වගේ) වගා කරලා විකුණලා යම් අදායමක් ලබන්න පුළුවන් දේවල් මොනවද? මේකෙදි ඕන වෙන්නේ අඩු ඉඩක කරන්න පුළුවන් ලොකුවට maintain කරන්න ඕන නැති අඩු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන් බදුන් වල වගේ කරන්න පුළුවන් භෝග වර්ග මේකෙන් මම හොයන්නේ අපි වගේ full time කුකුලන්ට අමතර අදායමක් ගන්න...
  5. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    work from home da 1hr walin monawada uyanne
  6. aruna1

    කොහොමද online selling business එකක් පටන් ගන්නේ

    personally mama recommend karanne mulin fb marketplace eken business alla ganna, then daraz then own web api web ekak haduwata minissu genna ganna eka patta amaruyi
  7. aruna1

    Kitaya 6 ithiri ewa...

    ade 6k thiyeda mama hithuwe 2i kiyala
  8. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    office time eke owa karanna ba ban
  9. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    product team lead ban. product kipayak balanawa eke gedara weda kalama iwarayi ne ban. side business ekak karanna, igena ganna welawak na ------ Post added on 1767275810
  10. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    ගෙදරට ඇවිල්ල සතියකට විතර උයල දෙන කට්ටිය නැද්ද බන්? sunday අව , week එකටම ඉව්ව freezer එකේ දැම්ම
  11. aruna1

    full time job කරන කුකුලන්ගේ time management

    උඹලගේ දවස plan කරලා තියෙන්නේ කොහොමද බන්? උදේ 6 ට නැගිට්ටම, උයල කාල ඔෆිස් යන්න එලියට බහිද්දී 8.15 විතර වෙලා. පාරට පැයක් යනවා ඔෆිස් එකට යන්න. ඔෆිස් ඉවර වෙලා ගෙදර එද්දී රෑ 7 යි. හුගක් දවස් වල රෑ 8.30 -9.30 වගේ මිටින්ග් . ඊට පස්සේ කාල 11 ට වගේ නිදා ගන්නවා තමන්ට කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ බන්.
  12. aruna1

    මේ දෙකෙන් උඹලට හොඳ මොකක්ද?

    wht sht is this ane wedak na ban ------ Post added on 1767274210
  13. aruna1

    මේ දෙකෙන් උඹලට හොඳ මොකක්ද?

    mata nam dewani eke podi kick ekak thiyanawa
  14. aruna1

    මේ දෙකෙන් උඹලට හොඳ මොකක්ද?

    දීපිකා ප්‍රියදර්ශිනි පීරිස් මිදොරි කරුණාරත්න
  15. aruna1

    185/55R16 tyre

    tyre daanna wela car eke. japan ewa danna salli na. recommend karanna puluwan brand monawada? aduwata ganna thanak thiyeda? .eka thanakin ahuwa un maxtrek (china) 21 kata dennam kiwwa, otani (thailand) 24500 kata dennam kiwwa ceat, ferantino wage gal tyre epa
  16. aruna1

    මොකක්ද මේ buddy.net?

    ko penne na ne

    No contents