මහින්දට කිසිම ලැජ්ජාවක් නෑ. නිකන් කෙප්ප බානවා එදා මීටින් එකකට ගිහින් රනිල් ගිහින් කොටි ඩයස්පෝරාව හම්බුන නිසා මාව ඉවත් කරන්න ඕනේ නිසා යුරෝපා සංවිධානය කොටි තහනම ඉවත් කරා කියලා. මෝඩ ජෝක් නේ බන්. ඒකෙන්ම පේනවා මහින්දගේ නොහැකියාව. ඕක ආණ්ඩුවේ වෙන ඇමතියෙක් කිව්වනං නිකන් ඉන්න තිබුණා මහින්දම කියපු නිසා...