1. Srilankan1

    රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!

    මට පුදුම මේ මිනිස්සු ගැන. සටන් විරාමයක් ඕනේ කියලා 2001 චන්ද්‍රිකා පරද්දලා රනිල්ට චන්දෙ දෙනවා මහා මැති වරනේ. ඊට පස්සේ ආයේ යුද්දේ ඕනේ කියලා 2004 රනිල් පරද්දවනවා. හොඳ දෙකට යුද්දේ ඉවර වෙනවා ඒ උනාට අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන මැරෙනවා. රනිල් බැලුවේ කොටි මෙල්ල කරන්න මොලෙන් මිසක් තුවක්කුවෙන් නෙමේ. එහෙම...
  2. Srilankan1

    මහින්ද කොටියට සල්ලි දුන්නා.-ශ්‍රිපති සබා&#3484

    ඕක පිටිපස්සේ අනිවාර්යෙන් ගේමක් තියනවා. එක සන්ධානේ උන් ඇරෙන්න අනික් හැමෝම දන්න දෙයක්. කැත වැඩේ කියන්නේ මහින්දට පක්ෂ වෙලා ඔක්කොම පක්කාලි කම් ටික රැක්කොත් ඌට රජ සැලකිලි, ද්‍රෝහී උනොත් බඩු බනිස්. මාෆියා සීන් තමයි. පස්සේ කාලෙක අද යන ගිණි අවි හා ගිණි කෙලි වගේ කථාවක් එයි :yes:
  3. Srilankan1

    මහින්ද කොටියට සල්ලි දුන්නා.-ශ්‍රිපති සබා&#3484

    නෑ මම ඔය මංගල ශ්‍රීපති දෙන්නටම කැමති නෑ. අනික තලතා කෑගල්ල දිස්ට්‍රික්කෙන් වැඩිම චන්ද ගත්තේ. රනිල් එලවන්න උනත් කොච්චර ගේමක් දුන්නද ඉස්සර? එහෙම එකේ අයියව මරපු දේට පක්ෂේ ඉඳීද? මංගල ශ්‍රීපති දෙන්නා තමයි චන්ද්‍රිකාගේ කාලේ UNP එකට ගැහැවේම මුන් දෙන්නා. ඉස්සර ශ්‍රීපති රනිල් මිනිහා කියලා කතා කරපු දවසුත්...
  4. Srilankan1

    මහින්ද කොටියට සල්ලි දුන්නා.-ශ්‍රිපති සබා&#3484

    ගාමිණි අතුකෝරාලට හාර්ට් ඇටැක් එකක් හැදුනේ බන්. ඔය ඉස්සර මංගල ගොතාපු බොරු තමයි.
  5. Srilankan1

    මහින්ද කොටියට සල්ලි දුන්නා.-ශ්‍රිපති සබා&#3484

    කොහේ හරි බෝම්බයක් පිපිරෙනවා. උඹ ඒ ලඟින් විනාඩියකට ගියාට පස්සේ තමයි ඒක පිපිරෙන්නේ. එහෙම උනාම උඹත් ඒ බෝම්බේ පිපුරුණු එකට හවුල් වෙනවද? ඕවා මේ නිදහස් පක්ෂේ උන්ම ගොතාපු බොරු. නිකන් බොරු නොකියා ඉඳින් බන්. ඒක එහෙම නං ඒක ගැන උඹ පරිස්ක්ෂණයක් පටන් ගනින්කෝ. දැන් ඔය තලතා අතුකෝරාල, මයන්ත දිසානායක යස අගේට...
  6. Srilankan1

    මහින්ද කොටියට සල්ලි දුන්නා.-ශ්‍රිපති සබා&#3484

    හැබැයි සන්ධානේ එකෙක් කිව්වේ ශ්‍රීපති සීට් බෙල්ට් නැතුව ගිය නිසාලු හැප්පුන වෙලාවේ මරුනේ. පොර එතන CSI වැඩ කරලා තියනවා. දැක්කා වගේ කියන්නේ ඒකනේ. :P:P
  7. Srilankan1

    රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!

    ලොකුම දේ තමයි රනිල්ගේ කාලේ රෝම ගිවිසුමට අත්සන් නොකරපු එක. එහෙම කරා නං අද මහින්දව කුදලන් ගිහින් ජෙනිවා වලට යුද අපරාද වලට. ඒත් මේ සුනඛ ආණ්ඩුව ඕවා මිනිස්සුන්ට කියන්නේ නෑ. බලන්නෙම රනිල්ට මඩ ගහන්න. පාහර හැත්ත. :angry::angry::angry:
  8. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    1. ඔව් මහින්ද දින්නොත් තවත් ගඩාෆි, සදාම් හුසේන්, මුබාරක් වගේ ඒකාධිපතියෙක් වෙනවා ෂුවර්. පැරදුනොත් මහින්දටයි කඩේ යන උම්බලටයි ගුලුත් නැති වෙයි රෙවෙන්න චැප්ටර් කෝල්ස්. 2. පයින් ගහලා තියෙන්නේ තමන්ට ඕනේ විදියට තමයි නීතිය හදලා ඉල්ලන්න යන්නේ :yes: 3. ගන්න තිබුණා බන් ලේසියෙන් ඒත් එහෙම කරේ නෑ පොරගේ හොඳ...
  9. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    ඔව් බන් මම ටොයිලට් පේපර් වලට පාවිච්චි කරන්නේ සිළුමිනයි දිනමිණයි :P
  10. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    රනිල් පැත්තකින් තියපන්කෝ දැන් බන් මහින්ද බලපන්කො. ඔච්චර මිනිස්සු චන්දෙ දීලා ජනාධිපති කරා නං තව බලේ ඉන්න අවුරුදු 2ක් තියනවා නං දැන් මොකෝ මේ හදිස්සියේ ජනාධිපතිවරණයකට යන්නේ? ඕනේ එකෙකුට තේරෙනවා ඉතුරු අවුරුදු දෙක යනකොට මහින්ද හාන්සි කියලා එකයි මේ එක සැරේම ජනාධිපතිවරණයකට යන්නේ ව්‍යවස්ථාවටත් පයින්...
  11. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    දිනමිණේ සිළුමිණේ තියෙන්නේ තනිකර මහින්ද රාජපක්ෂ, සන්ධානේ නිවුස්. ටොයිලට් පේපර් හැටියට පාවිච්චි කරන්න මරු. :P
  12. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    හික්ස්. පට්ට :P:P
  13. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    ඔව්වා නං හෙන බයිලා කතා බන් අර ආණ්ඩුවේ බටලන්ද වගේ පුහු තර්ක විතරයි. ගාමිණි ලා දෙන්නම රනිල් මරා ගත්තා කියලද උඹ මේ කියන්නේ? අනේ බන්. එහෙම රනිල්ට කරන්න පුළුවන් නං අද රනිල් තමයි මේ රටේ ජනාධිපති. මදැයි උඹෙන් රනිල් ගැන ඇහැව්වා. මට පෙන්නේ උඹට රනිල් එක්ක වෙන මලක් තියෙන්නේ. :P
  14. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    උඹ නිකන් මහින්ද එකාදීපතියා කිය කිය රනිල්ගේ දිහානේ ඇඟිල්ල දික් කරන්නේ.
  15. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    උඹ කොච්චර එහෙම නෑ කියලා උඩ පැන්නත් ආණ්ඩුව රනිල්ට බයයි මොකද මතක නැද්ද චන්ද්‍රිකාගේ කාලේ මෙහෙම තිබිලා මහා මැතිවරණෙ රෙවෙන්න දුන්නා? එකයි මෙච්චර රනිල්ට මඩ ගහන්නේ. නැතුව වෙන දෙයක් නෙමේ. ආණ්ඩුවට බහුතර ජනතාව ඉන්නවා නං මොනාටද බන් ඔච්චර රනිල්ට මඩ පෝස්ටර් ගහන්නේ? ආණ්ඩුවේ වැඩ ටික ඒ විදියට කරගෙන ගියානම්...
  16. Srilankan1

    හිතාදර_රනිල්_මාමේ,

    රනිල්ගේ තියන අවුල මොකක්ද කියපන්කො ඔක්කොටම කලින්? කොටි එක්ක ගිවිසුම් අරකද මේකද නෙමේ කියපන්කො රට ගොඩ ගන්න පොරට බැරිද පුලුවන්ද? එහෙම බැරි නං මොකෝ ආණ්ඩුව ඔච්චර රනිල්ට බය?
  17. Srilankan1

    රනිල්ට මඩ ගහන පෝස්‌ටර්

    JVP එක කවදාවත් බලයට එන්නේ නෑ බන් එක්කෝ UNP, PA ඇරෙන්න. JVP එකට කොහොමත් සන්ධාන ගත වෙන එක තමයි තියෙන්නේ ඔය හොඳ පක්ෂයක් එක්ක. මේ ආණ්ඩුව දැන් දඟලනවා හොඳටම වැඩි.
  18. Srilankan1

    රනිල්ට මඩ ගහන පෝස්‌ටර්

    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මෙහෙම මඩ පෝස්ටර් ගහන එක මහා සක්කිලි වැඩක්. මේවා පිටිපස්සේ ඉන්නේ අර රෝහිත කාරයා. උගේ බූදලේ වගේ තමයි වරාය දේපළ පාවිච්චි කරන්නේ. රනිල්ට මඩ ගහනවා ඇරෙන්න මුන්ට වෙන වැඩ නෑ. ආණ්ඩුවටත් ඕනේ ඇති ඔය කොටි තහනම අයින් කරගන්න මොකද යුරෝපේ KP ගේ සල්ලි වලට විදින්න පුළුවන් නිසා KP...

    No contents