හරීන්ට~වැඩිම මනාප

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ වගේම මතක තියාගනින් බන් මහින්ද ඉන්නකන් විතරයි සන්ධානෙත් ගොඩ යන්නේ. මහින්ද නැති කාලෙට සන්ධානෙට කාගේ පිහිටක්ද? මොකද මහින්ද ජීවිත කාලෙටම ඉන්ඩ කියලද අර මුගාබේ වගේ? :P:P

    එ වගෙම මතක තියා ගනින් පොනිල් ඉන්නකම් විතරයි මහින්ද ඔහොම දිනන්නෙ කියලා පොනිලා ජිවිත කාලෙම ඉන්න තම්යි දෙවෙනි පෙල නායකයො ඔක්කොම විනාශ කරෙ මහින්ද එලවන්නනම් පක්ශෙ එකාදිපතියෙක් වෙච්ච රනිල්ව එලවලා පබයෙක් හරි ගෙන්න වෙනවා:oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින ලොකයෙන් බිමට බැහැපන් ආණ්ඩුවෙ තියෙන දුශන ඇමතිලාගෙ මගඩි ඇමති පුතාලාගෙ ක්‍රෙරුවාවල් අවුරුදු 20ක් ජනතාව බලන් ඉදලත් ආණ්ඩුව පරාද උනෙ නැහැ චන්ද අඩු වෙලා එත් පරාද නැහැ ඉතින් මොකක්ද සම රන්න ඔන කියන්නෙ පරාජයද
    පරාජය කියන්නෙ අඩුවෙන් හො වැඩියෙන් උනත් පරාජයම තම්යි
    ආණ්ඩුව මට්ටු වෙන්න ඔන එක හොද ලකුනක් විපක්ශය ශ්ක්තිමත් වෙන එකත් හොදයි එත් චන්ද 29ක් පැරදිලා සමරන්න යනවා කියනකොට නිකන් හිරිකිතයි වගෙ:rofl::rofl:

    මේකනේ බන් තාම මහින්ද නිසා චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා මොන ජඩ වැඩේ කරත් අපේ මහින්ද මාතියා යුද්දේ කළා කමක් නෑ රට කාපුදෙන් කියලා උඹලා වගේ ඔටුවෝ ඉන්නවා. :rofl::rofl::rofl:

    මහින්ද නැති කාලෙට ඔය ඔක්කොම විපක්ෂෙට තමයි. නැතුව කව්ද මහින්දට පස්සේ ඉන්නේ සන්ධානේ කරේ තියාගෙන යන්න?? :P:P

    විපක්ෂේ ඉස්සර කොච්චර පරාද උනත් ගිය සැරේ තිබුන මැතිවරනේ මේ මැතිවරනේ හොඳ චන්ද වැඩි කරගැනීමක් කරගෙන තියනවා. හිතපන් රාජ්‍ය සේවකයෝම මෙදා සැරේ 10000ක් විපක්ෂෙට චන්දෙ දීලා. එහෙම එකේ ඒක සමරන්නේ නැතුව කොහොමද බන්?
    :D:D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබනම් හොනස්ට් නෙමෙ බන් :rofl::rofl::rofl::no::no: ඩෙඩා වගෙ
    හරි උබ කියන එවා ඔක්කොම ඇත්තෙ කියමුකො:D අඩුම ගානෙ චන්ද 29 ක් පරාද වෙලාත් දෙශපාලන සදාචාරයක් ගැන කොහොමද කතා කරන්නෙ රනිල් මෙක නිසා පරාද උනා කිය කිය මුලු ජිවිත කාලෙම පක්ශයයි රට විනාශ කරන එක හරිද? නායකයො නැහැ කියනවාට වඩා නායකයෙක් හොයා ගත්තානම් නරකද අවුරුදු 20ක් පක්ශය කැවා මදිද බන් මොන හෙතුවකටද රනිල් හොද වෙන්නෙ අනික මම නම් දකින්නෙ රනිල් කියන්නෙ රුකඩයක් විදියට රුකඩ නටවන්න තම්යි පොරව හොද රට පාලනය කෙසෙ වෙතත්
    මුලින් චන්ද 29 හැදුන හැටි මට කියපන්, අනික රනිල් කීපාරක් කෙලින් මූන දීලා පැරදිලා තියෙනවද? ඒකත් කියපන්. :nerd::nerd:

    ඇරත් සදාචාරෙද මන්දා සමහර දේශපාලකයො ඔය විසි ගනන් නෙමෙයි ඊටත් වඩා පරාදවෙලා ඉඳල පස්සෙ දිනල තියෙනව. ඒකට ඉවසීමක් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. ලන්කාවෙ බයියොන්ගෙ මතේ අනුව ඉවසීම කියන්නෙ පොන්නකම, රනිල් නෙමෙයි ඕන පොඩිදෙයක් වුනත් අරගෙන බලපන්. ඉවසුව එකා පොන්නයෙක් ගානට වැටෙන හැටි. ඒව උපන්ගෙයි දෝෂ. රනිල් නූගත් සරම්බයියො ඉන්න ලන්කාවෙ බුද්ධිමත් නායකයෙක්, හැබැයි වටේ ලන්වෙලා ඉන්නෙ හොරු, එකත් කියන්නම ඕන
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එ වගෙම මතක තියා ගනින් පොනිල් ඉන්නකම් විතරයි මහින්ද ඔහොම දිනන්නෙ කියලා පොනිලා ජිවිත කාලෙම ඉන්න තම්යි දෙවෙනි පෙල නායකයො ඔක්කොම විනාශ කරෙ මහින්ද එලවන්නනම් පක්ශෙ එකාදිපතියෙක් වෙච්ච රනිල්ව එලවලා පබයෙක් හරි ගෙන්න වෙනවා:oo:

    රනිල් හැම දාම ඉන්නේ නෑනේ. රනිල් නැත්තන් සජිත් එයි. ගේමක් දෙන්න පුළුවන් මහින්දට :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. 50% ට වැඩිය ගන්න එකයි දිනුම,හැමොම පාලනේට කැමති නැ ,ඒක ඇත්ත.
    2. 1994 ඉදන් මේ ආණ්ඩුව ඌව පලාත් සබාව දිනල තියෙනව.
    තව 2009 යුද්දෙ හින්ද උඩින්ම දින්න.
    3. 2009ට සාපේක්දව අඩුයි,අවුරුදු 20ක පාලනේ පරාද කරගන්ඩත් බැරිනම්,ඌවෙ ආණ්ඩුව චාටර් කියල කියන්ඩ බැ.:no:

    මට ආණ්ඩු එක්ක අවුලක් නෑ. හොර මැරකම් නොකර වැඩක් කරන උන් පත්වෙනව නං
    මම බදුල්ල ගැන කතා කරන්නෙ.

    1999 Provincial Council Election

    SLFP - 44.69%
    UNP - 43.78%

    2004 Provincial Council Election

    UPFA - 55.48% - 12/21
    UNP - 39.08% - 08/21

    2009 Provincial Council Election

    UPFA - 55.48% - 14/21
    UNP - 39.08% - 05/21

    2014 Provincial Council Election

    UPFA - 47.37% - 09/18
    UNP - 44.79% - 08/18

    1999 පස්සෙ සන්ධානෙ ආවෙ. ඉතින් මචං SLFP එකටත් වඩා ඡන්ද වැඩි කරගත්ත බදුල්ලෙ සන්ධානෙ.:yes: ඒ මිනිස්සු විශ්වාස කළා දෙයක් කරයි කියල.
    2009 වෙද්දි ඇත්තටම දෙයක් කළා. යුද්ධෙ ඉවර කළා.;) ඒක නිසා ආයෙ ඒ මිනිස්සු 2004ට වඩා ආසන 2කක් වැඩියෙනුත් එක්ක දුන්න ආයෙ සන්ධානෙට :yes:
    2009 මැයි 18 යුද්ධෙ ඉවර කළා.
    ඒ එක්කම 2009 අගෝස්තු 8 බදුල්ල සන්ධානෙ දින්න.

    දැන් බලපන් යුද්ධෙන් පස්සෙ බදුල්ල. අවුරුදු 5ක් වෙලා යුද්ධෙ ඉවර වෙලා. බදුල්ලට කිසි සෙතක් නැති නිසයි මිනිස්සු හැරුනෙ. :no:ආණ්ඩුව බයට ආසන තුනක් මොනරාගල පාස් කරලා බදුල්ල එකෙන් දින්න. :oo: මේවා බොරු නෙමේ කියල කවුරුත් දන්නව :D ප්‍රසිද්ධ රහස් :rolleyes:
    එහෙම පිටින්ම 2009ට වඩා 5ක් අඩු වෙලා. :rofl:
    නිමල් සිරිපාල, ඩිලාන්. ආණ්ඩුවෙ හොඳ පොරවල් දෙකක්නෙ. දෙන්නගෙම ආසන නන්නත්තාරයි. පුක දෙන එක නවත්තල වැඩක් කළානං ඔහොම වෙන්නෙ නෑ.

    දැන්වත් වැඩක් කරයිද පළිගනීද දන්නෙ නෑ. බලමු. වැඩක් කළානං ඔහොම වෙන්නෙ නෑ :yes:
    රටේ අනිත් පති වල සංවර්ධනය වගේම බදුල්ලත් සංවර්ධනය වෙන්න ඕනෙ. උනුත් අපේ උන් ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිහින ලොකයෙන් බිමට බැහැපන් ආණ්ඩුවෙ තියෙන දුශන ඇමතිලාගෙ මගඩි ඇමති පුතාලාගෙ ක්‍රෙරුවාවල් අවුරුදු 20ක් ජනතාව බලන් ඉදලත් ආණ්ඩුව පරාද උනෙ නැහැ චන්ද අඩු වෙලා එත් පරාද නැහැ ඉතින් මොකක්ද සම රන්න ඔන කියන්නෙ පරාජයද
    පරාජය කියන්නෙ අඩුවෙන් හො වැඩියෙන් උනත් පරාජයම තම්යි
    ආණ්ඩුව මට්ටු වෙන්න ඔන එක හොද ලකුනක් විපක්ශය ශ්ක්තිමත් වෙන එකත් හොදයි එත් චන්ද 29ක් පැරදිලා සමරන්න යනවා කියනකොට නිකන් හිරිකිතයි වගෙ:rofl::rofl:
    ආන්ඩු බලය තියෙනකොට පලාත් සභා විපක්ෂෙට දිනන්න බැහැ. ඒකවත් තේරුම් ගනින්. නටන්න බැරුව පොලොව ඇදයි කියනව නෙමෙයි. ලන්කාවෙ මුල් බැසගත්ත න්‍යායකට අනුව කිව්වෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකනේ බන් තාම මහින්ද නිසා චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා මොන ජඩ වැඩේ කරත් අපේ මහින්ද මාතියා යුද්දේ කළා කමක් නෑ රට කාපුදෙන් කියලා උඹලා වගේ ඔටුවෝ ඉන්නවා. :rofl::rofl::rofl:

    මහින්ද නැති කාලෙට ඔය ඔක්කොම විපක්ෂෙට තමයි. නැතුව කව්ද මහින්දට පස්සේ ඉන්නේ සන්ධානේ කරේ තියාගෙන යන්න?? :P:P

    විපක්ෂේ ඉස්සර කොච්චර පරාද උනත් ගිය සැරේ තිබුන මැතිවරනේ මේ මැතිවරනේ හොඳ චන්ද වැඩි කරගැනීමක් කරගෙන තියනවා. හිතපන් රාජ්‍ය සේවකයෝම මෙදා සැරේ 10000ක් විපක්ෂෙට චන්දෙ දීලා. එහෙම එකේ ඒක සමරන්නේ නැතුව කොහොමද බන්?
    :D:D:D
    පොඩි දෙකින් සැනසිලා ආතල් ගන්න එපා බන් අපි වගෙ මිනිස්සු වෙනසකට කැමති උනත්
    යුඇන්පි එකට චන්දෙ නොදෙන්නෙ රනිල් නිසා සංදානෙට දෙවෙනි පෙල නායකයො ඉන්නවා
    ඔන තරම් :nerd: මහින්ද නැති කාලෙකට කියන්කොට පෙරහැර ගිහිල්ලා තියෙන්නෙ රනිලුයි මහින්දයි දෙන්නාම වල කජ්ජ ගහනකම් මහින්ද බලයෙ ඉදි රනිල් විපක්ශෙ නායකයා වෙලා ඉදි:rofl::rofl: අපි දෙපැත්ත බෙදිලා මරා ගමු
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ මම ගියා. යාලුවෝ සෙට් එක ආවා විපක්ෂේ ජය සමරන්න. වෙරි උනේ නැත්තන් මේ පැත්තේ එන්නන් උඹලගේ සැප දුක් බලලා යන්න. උඹලා දුකට පාළු ගෙවල් වල වලන් කඩපන් ඇති වෙන්න. හෙට හම්බු වෙමු. සුභ රාත්‍රියක්. :P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල් හැම දාම ඉන්නේ නෑනේ. රනිල් නැත්තන් සජිත් එයි. ගේමක් දෙන්න පුළුවන් මහින්දට :P

    එක තම්යි මෙ මැරිගෙන කියන්නෙ අවුරුදු 20ක් ගිහිල්ලත් රනිල්ට මොනවාත් කරන්න බැරි උන එකෙ කරන්න පුලුවන් එකෙකුට දිලා ආණ්ඩුව ගෙදර යවන්න ඔන කියන්නෙ තවත් උබලා රනිල් උගතා ජගතා කපටියා කිය කිය උඩ තියාගෙන හිටියොත් වෙන්නෙ මහින්ද තවත් කල් යෙහෙන් වැජබෙන එක :angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේකනේ බන් තාම මහින්ද නිසා චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා මොන ජඩ වැඩේ කරත් අපේ මහින්ද මාතියා යුද්දේ කළා කමක් නෑ රට කාපුදෙන් කියලා උඹලා වගේ ඔටුවෝ ඉන්නවා. :rofl::rofl::rofl:

    මහින්ද නැති කාලෙට ඔය ඔක්කොම විපක්ෂෙට තමයි. නැතුව කව්ද මහින්දට පස්සේ ඉන්නේ සන්ධානේ කරේ තියාගෙන යන්න?? :P:P

    විපක්ෂේ ඉස්සර කොච්චර පරාද උනත් ගිය සැරේ තිබුන මැතිවරනේ මේ මැතිවරනේ හොඳ චන්ද වැඩි කරගැනීමක් කරගෙන තියනවා. හිතපන් රාජ්‍ය සේවකයෝම මෙදා සැරේ 10000ක් විපක්ෂෙට චන්දෙ දීලා. එහෙම එකේ ඒක සමරන්නේ නැතුව කොහොමද බන්?
    :D:D:D
    ඔය ආන්ඩුවට පැනපු හොරු ආපහු මේපැත්තට පැන්නොත් අපි මේ කතාකරන එකෙනුත් වැඩක් වෙන්නෙ නැහැ.:baffled:
     
    • Like
    Reactions: gayankuwait

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මට නම් හිතෙන්න හරින් වගේ එක්කෙනෙක් 2015 ජනවාරි ජනාදිපතිවරනයට සුදුසුයි කියල. මොලයක් තියෙන උත්සහවන්ත එඩිතර මනුස්සයෙක්. රනිල්, එරන් වගේ අයත් හොදයි. මොකද රට ඉස්සරහට ගෙනියන දර්ශනයක් ප්‍රයෝගික ආර්ථික වැඩපිළිවෙලක් තියෙන නිසා. අනිත් වැදගත්ම දේ ...... සුළුජාතික චන්ද දිනාගන්න පුළුවන් වෙන්න් ඕන.

    අර උදේ ඉදන් ගම මට්ටම්, බිම් මට්ටම් කියල කෑගහන හල්පරුවන්, එහෙම නැත්තම් සමන්තවගේ වේදිකාවේ යටිගිරියෙන් කෑගහන එවුන් වැඩක් නැහැ. බලන් යනකොට අන්තර්ජාලයේ තියෙන ජනතා කැමැත්තෙන් දහෙන් පංගුවක් වත් නැහැ. උන් දිනුවත් රටට වැඩක් නැහැ මොකද රටට තවත් ඉන්න මහින්ද අයින් කරලා තවත් පොඩි මහින්ද කෙනෙක් එනවා විතරයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොඩි දෙකින් සැනසිලා ආතල් ගන්න එපා බන් අපි වගෙ මිනිස්සු වෙනසකට කැමති උනත්
    යුඇන්පි එකට චන්දෙ නොදෙන්නෙ රනිල් නිසා සංදානෙට දෙවෙනි පෙල නායකයො ඉන්නවා
    ඔන තරම් :nerd: මහින්ද නැති කාලෙකට කියන්කොට පෙරහැර ගිහිල්ලා තියෙන්නෙ රනිලුයි මහින්දයි දෙන්නාම වල කජ්ජ ගහනකම් මහින්ද බලයෙ ඉදි රනිල් විපක්ශෙ නායකයා වෙලා ඉදි:rofl::rofl: අපි දෙපැත්ත බෙදිලා මරා ගමු

    මට නං වැඩක් කරන එකෙක් නං, ඌ හොඳ එකෙක් නං මොන පක්ෂෙ උනත් එකයි. ගහනව කතිරෙ :yes: මම ගිය පාර බස්නාහිර ඡන්දෙදි දුන්නෙ මම දන්නා කියන හොඳ එකෙක්ට සන්ධානෙ. සිරා ඌ හොඳයි. දැන් හොඳට වැඩත් කරනවා. ඉස්සර වගේම ෆිට් එකෙත් ඉන්නව :yes:
    උඹ කලින් දාල තිබ්බෙ පාඨලී චම්පික රණවක කියල. අන්න නියම මනුස්සයෙක්. මම ගරු කරන මනුස්සයෙක්. :yes: අම්මප මම වෛර කරනවා ඒ මනුස්සයව විදුලි බල ඇමති කමින් අයින් කරපු එකාට :dull: දැන් අර ගෑණි කනවා මේක. ඒ මනුස්සය හිටියනං සෑහෙන දෙයක් කරනවා. අර ද්‍රව බල ශක්තිය හොයාගත්ත එකාවත් බල්ලෙක්ට ගණන් ගත්තෙ නෑ අර ගැණී :dull::oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :dull::dull: ජනාධිපතිවරණයට අපි රියල් සොන්නලු වශයෙන් ගරු මහේශ් එමිල් වලතර මැතිතුමා පෙරටුකරගෙන ඒකාබද්ධ විපක්ශ සංධානයක් විදියට චන්දෙට එන්න ඕන. එතුමා මන්නියෙන් කොටලා තට්ට පලලා, රාජපස්සගේ මැර ආණ්ඩුවට උත්තර දේවි :yes::yes:
     
    • Like
    Reactions: chalirox
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: මේ චන්දෙන් අනාත කුකුල් මහජනතාවටත් වඩා අන්ත පරාජයක් ලබපු සෙටාර් එකක් ඉන්නවා. ඌව පලාතේ ඉන්න ගෙරි හම්බ සෙටාර් එක. එක පක්ශෙකින් වත් එක හම්බයෙක් දිනලා නෑ :P:P:D:D:rofl::rofl: සෝ මච් වින් :P:P:rofl::rofl::D:D
    සංධානේ බෝනස් සීට් දෙකට දැම්මොත් තමයි :baffled::baffled::frown::frown:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    බින්දු;17165830 said:
    :dull::dull: ජනාධිපතිවරණයට අපි රියල් සොන්නලු වශයෙන් ගරු මහේශ් එමිල් වලතර මැතිතුමා පෙරටුකරගෙන ඒකාබද්ධ විපක්ශ සංධානයක් විදියට චන්දෙට එන්න ඕන. එතුමා මන්නියෙන් කොටලා තට්ට පලලා, රාජපස්සගේ මැර ආණ්ඩුවට උත්තර දේවි :yes::yes:

    :rofl::rofl::rofl::rofl:
    u hodayi andu paksheta
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකේ ඉන්න සන්ධාන බලු කුක්කෝ ටික සන්ධානේ චන්ද අඩු උන අමුඩේ ගැලවිච්ච හෙළුව වහන්න දඟලන තරමක්. බලේ තියාගෙන කලින්ම ජනගහනය වැඩි බදුල්ලේ ආසන ජනගහනය නැති මොණරාගලට මාරු කරලත්, නියන් සහනාදාර 2500/- ක් දීලත්, සිල් රෙදි, මහණ මැෂින්, තම්බියොන්ට සල්ලි දීලත්, වතුර බෝතල් වලට ශෂේන්ද්‍රගේ මූණ දාලා චන්ද හිඟා කාලත්, හාබර් එකේන් එක්සස් එකෙන් හොරු ගෙනල්ලා චන්ද ජිල්මාර්ට් දාන්න, කළු සුදු නම්බර් ප්ලේට් නැති ඩිෆෙන්ඩර් බස්සලා මිනිස්සු බය කරන්න, සාරණ අරුන්ධික වගේ මැරයෝ චන්දෙ දවසට ගෙනත්, මහින්ද චන්දෙ ඉවර වෙනකන් ඌවේ ඉඳලා යුද්දේ විකුනලා මාර්කට් කරලා, හදපු පාරවල් මාර්කට් කරලා ගන්න පුළුවන් උනේ ඔච්චරයි. හූඊයා.

    .
    :P:P:P

    :yes::yes: