1. Srilankan1

    ගාල්ලේ දැරියගේ ඝාතකයින් සොයා පොලිස් පරීක

    රට වේගෙන් දියුණු උනාට මිනිස්සු තිරිසන් යුගෙට යනවා. රට දියුණු කරන්න කලින් මිනිස්සුන්ගේ හිත් දියුණු කරන්න ඕනේ. නැතුව කොච්චර රට දියුණු උනත් වැඩක් නෑ
  2. Srilankan1

    20~වෙනිදට

    දැන් චන්දෙට තව දවස් 2 දෙකයි තියෙන්නේ. ඉතින් අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ නංගි මල්ලි චන්දෙට කලින් පැයක් මේ වීඩියෝ එක බලලා හොඳට හිතන්න. xDxLXKEajfw රට අද දියුණු උනාට දියුණු වෙන්නේ මහා උන් අපේ සල්ලි වලින්. ඒක නිසා මේ යන විදිය හොඳ නෑ. හැගීම් වලට වහල් නොවී හොඳට ඔලුවෙන් හිතලා මෙදා සැරේ විපක්ෂෙට...
  3. Srilankan1

    සන්ධානයේ

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී වායු බැලූන් තොගයක් පිපිරී සුළු පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දස දෙනකු පමණ අද රාත්‍රී 7 ට පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. http://www.lankadeepa.lk/index.php/top_story/263574 පව් බන් බලෙන් බස් වල පටවාගෙන ආපු අහිංසක මිනිස්සු.
  4. Srilankan1

    ශෂේන්ද්‍රට

    ශෂේන්ද්‍ර බම්ප්
  5. Srilankan1

    $15 Billion Project Colombo Port City

    අවුලක් නෑ බන් මහින්ද යුද්දේ ඉවර කරානේ. ඒක නිසා අපේ ලංකාවේ බහුතර සොන්නයෝ කෙලෙහිගුණ සලකලා මහින්දට ලංකාව හූරගෙන කන්න කියලා පත් කරලා තියෙන්නේ අත උඩින්ම. අපි මැරිලා මිණි වලටත් ගිහින් ණය ගෙවන්න ලෑස්ති වෙලා හිටපල්ලා. ඒ ගෙව්වත් ඒ ණය ගෙවන එක ඉවර වෙන්නේ නෑ. ආයෙත් ඉපදිලා එන්න වෙයි ඒවා ගෙවන්න. එත් ඉවර...
  6. Srilankan1

    මිස්ට~විමල්

    සිරා. අද පේන්න නෑ ෂුවර් එකට චීන ජනාධිපති සේවයට යන්න ඇති. :rofl::rofl:
  7. Srilankan1

    මිස්ට~විමල්

    :lol::lol::lol::lol::lol:
  8. Srilankan1

    ශෂේන්ද්‍රට

    ඔව් ඕක අනිවාර්යෙන් වෙනවා. ඕක ඇතුලේ ගණන් කරලා ප්‍රතිපලේ එළියට දාන තැනින් තමයි ගේම දෙන්නේ. එක හොඳටම මට්ටු උනේ 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ කාලයක් ගියාට පස්සේ නිට්ටඹුවේ බෝක්කුවකින් හම්බුන ජෙනරාල්ට කතිරේ ගහපු චන්ද කොළ ටිකකින්. එතනම පේනවා චන්දෙ හරියට වැටිලා නෑ කොහෙන් හරි ගේමක් දීලා කියලා. ඔව්වා තමයි...
  9. Srilankan1

    ශෂේන්ද්‍රට

    එහෙම බලනකොට මුන් එක්ක එක චන්දයක්වත් දිනන්න බෑ. ඔව් මතකනේ ජෙනරාල්ගේ චන්ද කොළ ටිකක් නිට්ටඹුවේ බෝක්කුවකින් හොයා ගත්තා. ඔව්වා තමයි ජිල් මාර්ට්. සලකුණු කරන තැන ඉඳලා ගණන් කරන තැන වෙනකන් බැලන්ස් වෙන්න ඕනේ. එව්වා ඉතින් බහිරවයෝ ගිලිනවා. මුන්ට වෙනම මේ දේවල් කරන්න ටීම් එකක් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ සෙට් එකක්...
  10. Srilankan1

    ශෂේන්ද්‍රට

    එළකිරි එකේම කව්ද කියලා තිබුණා ඒ රටේ මිනිස්සු අනුව තමයි ඒ රටේ පාලකයෝ බිහිවෙන්නේ කියලත්. සම්පූර්ණ 100% ඇත්ත කතාව.
  11. Srilankan1

    ශෂේන්ද්‍රට

    ඕක ඉතින් අපේ බහුටර මී හරක් සෙට් එකට තේරෙන්නේ නැති ඒකනේ වැඩේ. චන්දෙට කලින් බලපන්කො මහින්ද දෙන ටෝක්. පොයි ටෝක්ස්. ඕවට මිනිස්සු තාමත් රැවටෙනවා.
  12. Srilankan1

    ශෂේන්ද්‍රට

    ඕනේ එකක් කරපන්. ලෝකෙටම පෙන්නන පුලුවන්නම් ලොකු දෙයක්
  13. Srilankan1

    chathupatiya's wedding

    සුභ ඇනිවර්සරියක් වේවා!!!!!
  14. Srilankan1

    ශෂේන්ද්‍රට

    මේ මිනිස්සු ඉතින් දුප්පත්කමට වෙන කරන්න දෙයක් නැති නිසා මෙහෙම කරනවා. නැත්තන් මේ මිනිස්සුන්ට ගමේ ඉන්න හම්බුවෙන්නේ නෑ. මේ මිනිස්සුන්ගේ දුප්පත් කමෙන් අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න දේශපාලුවොන්ට හෙන ගහන්න ඕනේ. මෙව්වා මහා ලැජ්ජා නැති වැඩ. :angry::angry::angry::angry:
  15. Srilankan1

    Asia's Richest Man

    අපේ ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද දිනුවොත් මහින්ද මූව පාස් කරනවා ඩෙෆා. :P
  16. Srilankan1

    ආශ්චර්ය අභියස

    අපෙන්ම කාලා සන්ධානෙට පුක දෙන උන්ට සීනුව බෙල්ලේ ගැට ගහපු මද කිපිච්ච අලි දාලා සුකවන්න ඕනේ :P:P
  17. Srilankan1

    මහින්ද~මුස්ලිම්

    මහින්ද~මුස්ලිම් බෞද්ධ අපට වගේම මුස්ලිම් බැතිමතුන්ටත් අයිති වන්නේ මේ මාතෘ භූමිය පමණයි ගුරුතලාව මුස්ලිම් විදුහලේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පවරමින් ජනපති කියයි බුදුන් වහන්සේ ඉපදුණේ ඉන්දියාවේ වුවත් බෞද්ධ මම ඉන්දියානුවෙක් වෙන්නේ ‍නෑ. ඉස්ලාම් ආගම බිහිවුණේ සවුදි අරාබියේ. ඒනිසා ශ්‍රී ලංකා...
  18. Srilankan1

    දුම්රියටත් BOX SEAT

    නියමයි. හැබැයි අපේ උන් ඕවා වලින් අයුතු ප්‍රයෝජන ගන්නේ නැත්තම් හොඳයි.
  19. Srilankan1

    ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7

    මහින්ද චන්දෙට බහින්නේ නැතුව කවදාවත් සන්ධානෙට දිනන්න බෑ. ඒකනේ දැන් මහින්ද ෆුල් ගේමම තනියම ඌවේ කරගෙන යන්නේ. මොකද සන්ධානේ ඉන්න අනික් උන්ට බෑ මහින්දව චන්දෙට ඇදගන්නේ නැතුව දිනන්න. මොකද ගොඩක් මිනිස්සු තාමත් මහින්දට කැමති මහින්ද වටේ ඉන්න උන්ට අකමැති උනත්. කෝකටත් ඌවෙන් වෙනසක් වෙයි කියලා හැමෝම බලාගෙන...

    No contents