මට ඩෙංගු හැදුන

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පරිස්සම් වෙලා හිටු.....ටිකක් ආයෙ පන ගහල එනකං..........
    ආපෝ..ඩෙංගු නම් ඉතිං මහා වාත, කුජීත ලෙඩක් තමා............!!
    ඉක්මනින් සනිප වේවා!!!!!!!


    අන්න මේක නම් සලකලා බලන්න වටින ඔප්ෂන් එකක් මූට රෙස්ට් එකේ ඉන්න.........!!!!!:cool::cool::cool:
    :(:(:(:(:sorry::sorry::sorry::sorry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    images
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Nirogi suwaya labewa.. hodata gewal paththa sudda karaganna machan.. ethakota ayith prashnayak wenne na..
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Io Dengu haduna kenekma thama eka duka danna.. matath eka parak haduna epa venava... macho uba platelets kiyata bassada?
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ade man danne nehene bn ohoma ekak..thwa poddak visthara kiyapan

    papol kola aragena eke naratiya ayin karala kola tika aran eka kotala isma tika tama bonna kiyanne math dakka paththara kipekama dala tibba. mesa handi 2k withara dawasakata biwwama athilu:) habayi godak thithai kiyala thama kiyanne:yes::sorry:

    godak ikmanata suwaya labenawa kila thiyenawa:yes::rolleyes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් හොදට විවේක ගනින්.. මහන්සි වෙන්න එපා...
    මගේ යාළුවෙකුටත් ඩෙංගු හැදුනා කරාපිටිය හොස්පිටල් එකේ හිටියේ.. මිනිහටත් හොදටම අමාරු උනා... ඔන්න ඊයේ තම හොද වෙලා ටිකට් කපා ගෙන ආවේ...