~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-applaudir.gif
    Patta Machan Rep 6++++
     
    • Like
    Reactions: rcccc

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම අද දාන්න යන්නේ මගේ 1000 වන පොස්ට් එක:):).මේ කාලය ඈතුලත මගේ පොස්ට් වලට comment කරපු:) මට රෙප් දීපු :Pමගේ රෙප් කපපු:( සියලු දෙනටම ස්තුතියි.මම දාපු ත්‍රේඩ් වලින් වෑඩිම ප්‍රතිචාර ලබපු ත්‍රේඩ් එක තමයි Tips & Tricks category එකේ admin password කඩමු(win 7,win xp,win vi...) කියන ත්‍රේඩ් එක:cool:.මම මගේ 1000 වන පොස්ට් එකත් Tips & Tricks category එකෙන්ම දානවා.drivers හොයන්න ගියාම කන්න ඕන කට්ට දන්නවනේ:confused:.දෑන් ඒ කට්ට කාපු කාලේ ඉවරයි:yes:.මොකද ඒකටතමයි Driver Reviver software එක තියෙන්නේ.අනිත් Drivers scanning software(Driver Magician,DriverMax,Driver Genius Professional,Device Doctor)වලින් මේ වෑඩේ කරන්න බෑරිද?පුලුවන් නමුත් 20%ක් විතර :Pමොකද Driver Reviver software එක අයත් වෙබ් අඩවියට තමයි ලොකුම drivers database එක තියෙන්නේ:cool:.මේ software එක පාවිච්ච් කරන්න නම් network drivers දාල තියෙන්න ඕනේ නෑත්තම් ඩොන්ගල් එකක් ඕනේ මොකද ඉන්ටෙර්නෙට් හරහා තමයි drivers download වෙන්නේ:).

    Download
    Torreant 5.72mb

    කවුරු හරි මේක media fire upload කරලා ලින්ක් එක දෙන්න:). මම මේකටම add කරන්නම්:yes:.දෑන් කරන්න තියෙන්න් drivers අවශය පරිගනකයට software එකේ setup එක install කරා
    scaled.php


    ඊට පස්සේ software එක close කරලා system tray එකෙනුත් අයින් වෙන්න.දෑන් crack එක run කරන්න.
    scaled.php


    දෑන් ආයිත් software එක run කරන්න එතකොට software එක active කියලා වෑටෙයි
    scaled.php


    ඊට පස්සේ computer එක scan කරන්න.ඊට පස්සේ download කරගන්න තමයි තියෙන්නේ
    scaled.php

    80563245.jpg


    download එක click කරපු ගමන් සමහර අයට මෙහෙම message එකක් එයි.එතකොට බයවෙන්න දෙයක් නෑ software එක close කරලා system tray එකෙනුත් අයින්වෙන්න.ඊට පස්සේ ආයිත් software එක run කරන්න දෑන් සුපිරියටම download වෙනවා.
    scaled.php

    scaled.php


    එහෙනම් අපි ගියා.ත්‍රේඩ් එක හොදයි නම් comment එකක් වත් දාලා යන්න
    Give Rep+and Comments if you like my post
    d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

    000203F3.gif




    මචන් ගින්දර නේ.......... ඔන්න රෙප් දුන්න හොදේ................ තව ඕනා මේ වගෙ ඒවා
     
    • Like
    Reactions: rcccc

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    thanks machan,
    win 7 update karala Bluetooth dongle eka ganne nathuwa thibune
    meken banna gaththane 175mb file ekak.
    budu ammo mama tag gaala cancel kora.

    rep++++