1. -333-

    Online Shops සහ Warrenty

    බඩු ගත්තට පස්සේ page එක නෑ. Daraz store මිස්සිං. එක්කෝ ආයේ වෙන නමකින්. Review බැලුවම හොදට තියනවා. ඒ උනාට fake review. හොයන්න බෑ. එකෙක් ගෙන් අරන්, මාරු කරන්න යද්දී, පොර කියපි ගෙදර ඉඳන් පොඩිය ට ලු කරන්නේ. ගෙදර එන්නද ඇහුව , ගත්ත එක මාරු කරන්න. එන්න එපා ලු ඔෆිශ් ලු දවල් ට, රෑ 7 න් පස්සේ එන්න ලු...
  2. -333-

    SENSE Honda shop ekak da ?

    මාත් මේක දැකලා අදහස අත අරිය. Daraz එකේ store එකෙන් දාන්න හදලා paymnet කරන්න කලින් නිකමට ආයෙත් මේකේ බැලුවම තමා දැක්කේ. තැන්ක්ස් බොක්ක
  3. -333-

    Unity plaza Laptop Ganne Balagena

    Thanks 👍😊
  4. -333-

    මැද පෙල පිතිකරුවන්ට

    ඒක නම් දීලා ඇඩෙන්න.. ෂෝට් ඇන්ඩ් ස්වීට්..
  5. -333-

    පනාගොඩ පංසලේ පට්ට පෝළිමක්...

    ද්වල් වෙන කොට සෙනග අඩු වෙයි. කොහොම හරි ගහගන්න
  6. -333-

    Don't Buy Mahindra KUV 100 NXT

    ඒක නම් ජාරම සිද්දිය. හරි නම් one to one replacemant එකක් දෙන්න ඕන. මුන් කිසිම ටෙස්ට් එකක් නොකර මන් හිතන්නේ එළියට දන්නේ. පව් වැඩේ ගන්න මිනිස්සු. වග කිවයුතු ආයතනයත් ඉක්මන් විසදුම් දෙන්නේ නෑ නේ. නඩු කියලා ඔප්පු කරන්න ම වෙනවා.
  7. -333-

    Moniter එකක්...

    ඒක out of stock.
  8. -333-

    Moniter එකක්...

    Yako මුන්ගේ ආච්චිට හාල් ගරන්න, මාර වැඩි කිරිලක් නේ වැඩි කරන්නේ. MDcomputers 28000. අද කොහොමද දන්නේ නෑ? MSI කොහොමද දන්නවද?
  9. -333-

    Moniter එකක්...

    Dell එක අඩුවට ම තිබ්බේ Nanotec එකේ. 24500 තිබ්බ එක දැන් 27500 කරලා
  10. -333-

    Moniter එකක්...

    උබ මොකක්ද ගන්න ඉන්නේ? මම බැලුවා Epsi daraz store - Benq Nanotec - Dell FB Chama comupters - Dell tikuk ganun MDcomputers - Dell / MSI PCcart Kesbewa - Dell MSK computers - MSI ඔය ටීකේ තමා 24 - 30 අතර සෙට් උනේ 24 inch, IPS, 75 Htz
  11. -333-

    මේ දවස් වල ගන්න පුලුවන් හොදම i5 ලැප් එක මොකක්ද බං?

    මේ දවස් වල සෑහෙන්න ගණන්. තිබ්බට වඩා 50++ වගේ ගණන් ගිහින්. ඉස්සරහට තව ගණන් යයි.
  12. -333-

    නාමල් ඇමතිට අර්ජුන ගෙන් යෝජනාවක්. මාස 6කට

    මමත් හිතන් හිටියේ අරජුන පට්ටම පොරක් කියලා. ඒත් මූ හබර් ඉදිද්දි , මුත් හොඳ හොඳ game ගහලා. කොටි ගණන් හම්බ කරලා.
  13. -333-

    laptop buying

    Desktop එකක් බලන්න. ලැප් ගොඩක් ඒව ඉන්දියන්. මෙහෙ මොනවා හරි උනාම හදන්න දන්න අයයි, පර්ට්ස් හොයා ගන්න අමාරුයි
  14. -333-

    Daraz එකේ 42500 ප්‍රින්ටර් එක කඩේ තියෙනව 35000ට

    ඔහොම උන්ගෙන් ගන්න එපා බන්. අඩුවට තියෙන තැන් තියෙනවා. FB ත් චෙක් කරලා බලන්න. FB reviews 60 ට වැඩි, rating 4.5 or ඕවර් කෙනෙක් ගෙන් ගන්න ගූගල් reviwuth බලන්න.
  15. -333-

    ඔළුව නැතිව ඇවිදපු මනුස්සයා.

    ඒ මම යකඩයෝ. තොට බුල්ටො ටොපි දෙකක් අරන් ආව දෙන්න. ගොන් වස්ස දිවුවනේ. හදිසියට ඔලුව දා ගනන් බැරි උනා. උබ ඕක ගැන තම හිතනවාද?
  16. -333-

    🇨🇦 කැනඩාවේ මානව හිමිකම්?

    දැන් heat wave එක ඉවරද?
  17. -333-

    මම විවාහ වෙන්නේ නැ... 🙄

    FB දාල තියෙනවා මෙයා සල්ලි අරන් පැනපු සීන් තියෙනවා, ගල්කිස්ස උසාවියේ නඩු තියෙනවා කියලා. දාපු එක්කෙනාගේ ත් කාගේ හරි ලක්ෂ 10 අරන් පැනල. කසාද මිනිහා නෙමේ, වෙන එකෙක් එක්ක ලු ගේම ගහල තියෙන්නේ.
  18. -333-

    Original Imported Gents T Shirts for You

    අඩෝ එකේ ඉන්න කැල්ල කවුද බං? හරි ලස්සනයි.
  19. -333-

    Moniter එකක්...

    Benq හොදයි ද? Dell ඇන්ඩ් Asus ඔය දෙකෙන් හොඳ මොකක් ද? Dell s2421hn 1080/24/IPS/75Hz - 28 Asus va24ehe 1080/24/IPS/75Hz - 32 ඔය දෙකෙන් හොඳ මොකක් ද? Oita අඩුවට තියෙන්නේ benq තමයි.

    No contents