1. -333-

    🔥 ESET Internet Security 🔥 | Premium 🔥

    කොහොමද ගන්නේ?
  2. -333-

    Razor wire තහනම් ද?

    අපේ ගෙදරත් ගහලා තියනවා. හැබැයි කාටවත් පේන්නේ නෑ. පිටි පස්සෙ තාප්පෙට ගහලා තියෙන්නේ. එහා පැත්තේ කැලේ වගේ හිස් ඉඩමක් තියෙන්නේ. ඒ වත්තට විතරයි පේන්නේ. තහනම් ද නැද්ද කියන්න නම් දන්නේ නෑ. ඒක රෝලක් අදින්න 8000 ක් ගන්නවා. අඩි 20 හෝ 10 ක් තමා රෝලකිං අදින්න පුළුව. කියන්නේ එච්චර ගන්නේ පොඩ්ඩ නැත්තම්...
  3. -333-

    මැසීමක් ගෙනාවොත්

    කියන තරම් ගණන් නැතුව ඇති. නැත්තම්, යාලුවට කියන්න, casing එක නැතුව අනිත් ඒව ගලවල පාර්ට්ස් වලට ඒවන් න කියන්න. පෝස්ට් එකේ උනත් ඒව න්න බැරි වෙන්නේ නෑ. Casing ඒකයි , power suply ඒකයි මෙහෙන් අරගෙන හදා ගන්න. අඩුවට ම කර ගන්න ඔන් නම්. Parts පෝස්ට් එකේ වෙන වෙනම ඒවන්න කියන්න
  4. -333-

    මැසීමක් ගෙනාවොත්

    අවුලක් නැති වෙයි. DHL වගේ ගෙදරටම ඒවණ එකකින් ගෙන්න ගත්තනම් උන් ගෙදෙට්ට ම ගෙනත් දෙයි. උන් ට තරම් අඩුවෙන් අපිට tax clear කර ගන්න බෑ පුරුදු හෝ දන්න කියන එකෙක් නෙමෙයි නම්. කොහොමත් පොඩි ටැක්ස් එකක් වදී.
  5. -333-

    ලැප්ටොප් / පරිගනක හෝ අමතර කොටස් ගන්න ඉන්න අය.

    ෆේස්බුක් පෝස්ට් එක දාපු වෙලාවෙම කෝල් කරලා පැය 3 ක් ඇතුලත ගියා. ඒ ටිකට 1000 ක් වැඩි කරලා. එපා උනා ඒක අහලා. මොනවා කරන්නද. ගත්තා. බඩු තිබ්බේ නෑ කොහේවත්.
  6. -333-

    වරෙල්ල මැච් ගහන්න..

    පැරදුණොත් ද? දින්නොත් ද? කල්ල මරේ...
  7. -333-

    IELTS

    දන්න එකෙක් 20 පාරක් කරලා 21 වැනි පාර 8,8,8,9 ගොඩ දාල තිබ්බා. අවුරුදු 45 යි. ලොකු ළමයි දෙනෙකු ත් ඉන්නවා. දැන් ඕස්ට්‍රේලියා. මීට අවුරුදු 3 කට කලින් VISA හම්බ වෙලා තියෙන්නේ.
  8. -333-

    Kaushi

    ඕවා නම් දන්නේ නෑ. සැලුන් එකක් නම් කළා නුගේගොඩ.
  9. -333-

    ඉංදියාව මේ පාරත් එන්නේ 9-0 rewind rewind challenge එකටලු

    ඕනෙම නම් ඉතින් දෙන්නම්.
  10. -333-

    බැසිල්ට අයත් ආයතන ගැසට් කරයි.

    වැඩ්ඩෙක් තමයි ආහ්.. සෙල්ලම් ද ?
  11. -333-

    හොද Daraz China Sellers

    ගිය සතියේ වගේ ඉඳන් china සෙල්ලර්ස ල අයින් කරලා තිබ්බා නේ ද,?
  12. -333-

    Buy Monitor

    කොහේවත් ස්ටොක් නෑ අලුත් ඒවා. තියන ඒව දවසින් දවස ගණන් වැඩි කරනවා.
  13. -333-

    තවත් රෙදි අඩු කිරීමේ උත්සාහයක්ද?

    සුදු වෙන්න ගහපු ඉන්ජෙක්ෂන් එකට ඇතුලේ ඒව සුදු වෙන්න අර ගන්න ඇත්තේ ලඟකදි වෙන්න ඇති.
  14. -333-

    Items you bought for comfort

    Pressure washer Blower Vacuum cleaner Tool set Water dispensers Etc
  15. -333-

    Buy Monitor

    HP b/n හොඳ මොඩල්ස් හොයා ගන්න අමාරුයි නේ ද? වැඩිය කොහේවත් දැක්කේ නෑ use ඒව ඇරෙන්න. Use ගන්නවා නම් හොඳ බඩු ගෙන්නාන තැනකින් ගන්න වෙනවා. සෑහෙන්න තියනවා use ඒව. මාස 6 ක වොරන්ටි එක්ක එකක් සෙට් කර ගන්න පුළුවන් නම් හොදයි.
  16. -333-

    Buy Monitor

    ඔව්. ගණන් අම්බානෙකට වැඩි වෙලා. Asus, සැම්සුන් moniters වල පොඩි පොඩි කේස් එනවා කියලා තියෙනවා. ඒක නිසා දැන් බලන්නේ Dell, Viewsonic, MSI,Benq
  17. -333-

    Buy Monitor

    මාත් හොයනවා. ගිය සතියේ තිබ්බ ගණන් නෙමේ දැන් තියෙන්නේ. ඔක්කොම 3000 - 5000 කින් වගේ වැඩි වෙලා. අනික ගොඩක් modal දැන් ගන්න නෑ. ගන්න තැනක් කියල හරි හමන් modal එකක් තියන shop එකක් තවම සෙට් උනේ නෑ. Nanotec Barclays ඔය දෙක තමා දන්න තැන් දෙකාක්ට තියෙන්නේ. Nanotec එකෙත් ගොඩක් ඒව out of stock
  18. -333-

    හැව්ලොක් සිටිය -චීන බල්ල

    ලංකාවේ අයගේ කෝස්ට් එක වැඩි. අනික කම්මැලි. ලංකාවේ enginner කෙනෙක් එන්නේ නෑ ලක්ෂ 4 න් එහා. අනික ස්කිල් අත් උදව්, මේසන් බාස් ල නෑ නේ. ඉන්න උනුත් ලංකාවේ ඉන්නේ නැ නේ. බඩු හොරකම් කරන සීන් අඩුයි චීන උන්ගේ. උන්ට විකුණන්න කතා කරන්න බැරි නිසා.
  19. -333-

    නුවර සහ මාතලේ යන ප්‍රදේශවලින් වැඩිපුරම දොස්තරලා ඉංජිනේරුවෝ බිහිවෙනවා

    https://www.23andme.com/en-int/dna-ancestry/ ඔන්න ඕකෙ න් ටෙස්ට් කර ගන්න. හරියටම හොයා ගත්ත හැකි කොහේ ජානද කියලා.
  20. -333-

    Moniter එකක්...

    ගත්තද? මොකක් ද? කොහෙන් කීයට ද ගත්තේ? හැම තැනම 3000 - 5000 ගානකින් ගණන් වැඩි වෙලා.

    No contents