එක එක OS දාන්න හොද ලැප් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, මට නිකන් ආසාවට Bliss OS, Xbuntu, Debian Xfce, Arch වගේ එක එක ඔපරේටින් සිස්ටම්ස් දාලා බලන්න හොද ලැප්ටොප් එකක් කියපල්ලකො.:rolleyes:

    මගෙ බජට් එක උපරිම රු. 95,000ක් විතර. විශේෂයෙන්ම මේ වැඩේට ලැප්ටොප් එකක් ගද්දි හාඩ්වෙයාර් (වෙබ්කෑම්, සවුන්ඩ්ස් වගේ) ඩ්‍රයිවර් සපෝට් එක ගැන හිතන්න ඕන නේද? :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මචන්ලා, මට නිකන් ආසාවට Bliss OS, Xbuntu, Debian Xfce, Arch වගේ එක එක ඔපරේටින් සිස්ටම්ස් දාලා බලන්න හොද ලැප්ටොප් එකක් කියපල්ලකො.:rolleyes:

    මගෙ බජට් එක උපරිම රු. 95,000ක් විතර. විශේෂයෙන්ම මේ වැඩේට ලැප්ටොප් එකක් ගද්දි හාඩ්වෙයාර් (වෙබ්කෑම්, සවුන්ඩ්ස් වගේ) ඩ්‍රයිවර් සපෝට් එක ගැන හිතන්න ඕන නේද? :confused:
    Machan gon wada karanna epa. You will get fedup of this shit quickly. So just get a good computer and put some VMs and get over this temporary Athal :-D. Don't base your decision on this.

    Trust me once you get used to one OS you hardly use the rest unless you have something you cannot do with the OS you are using.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    උබටත් අර ත්‍රෙඩ් එක දැකල ආස හිතුනා නේ
    මටත් ආස හිතුනා. ඒත් උඩ දෙවිනිය ට දාලා තියන කොමෙන්ට එක ඇත්ත කියලා හිතුනා නිසා වැඩේ අත්හැරිය.
     
    massina

    Active member
  • මචන්ලා, මට නිකන් ආසාවට Bliss OS, Xbuntu, Debian Xfce, Arch වගේ එක එක ඔපරේටින් සිස්ටම්ස් දාලා බලන්න හොද ලැප්ටොප් එකක් කියපල්ලකො.:rolleyes:

    මගෙ බජට් එක උපරිම රු. 95,000ක් විතර. විශේෂයෙන්ම මේ වැඩේට ලැප්ටොප් එකක් ගද්දි හාඩ්වෙයාර් (වෙබ්කෑම්, සවුන්ඩ්ස් වගේ) ඩ්‍රයිවර් සපෝට් එක ගැන හිතන්න ඕන නේද? :confused:
    DOS විතරක් preinstall කරලා තියෙන ලැප් ගොඩක් වෙලාවට ලිනක්ස් compatiable. HP, DELL, LENOVO නම් ගොඩක් වෙලාවට සපෝට් කරනවා.

    ලිනක්ස් ඉන්ස්ටෝල් කරන්න ඉස්සෙල්ලා Live CD/ISO එක use කරලා බලන්න. ඔක්කොම වැඩනම් එතනින්ම ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. NVIDIA වගේ ලිනක්ස් ඩ්‍රයිවර්ස් නම් ඒ වෙබ්සයිට් වලම download කරන්න තියෙනවා. ලිනක්ස් දැන් ගොඩක් ඩිවයිසස් වලට සපෝට් කරනවා. Fingerprint reader drivers වලනම් අඩුයි. Ubuntu, Fedora, Elementary වගේ OS නම් ගොඩක් වෙලාවට Drivers automaticallyම ගන්නවා.

    Virtual machine එකක් ට්‍රයි කරලා බැලුවද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ දවස්වල ගන්නවනම් 10th gen වලට වැඩි processor එකක් තියන business class lap එකක් ගන්න. තව processor එකේ අගට L,U,Y,T වගේ තියන ඒවා මගඅරින්න, ඒවා performance අඩුයි. තව ssd එකයි ips display එකයි තිබ්බනම් හරි. අනිත් දේවල් නම් විශේෂයෙන් බලන්න ඕනෙ වෙන්නෙ නැතිවෙයි මම හිතන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මචන්ලා, මට නිකන් ආසාවට Bliss OS, Xbuntu, Debian Xfce, Arch වගේ එක එක ඔපරේටින් සිස්ටම්ස් දාලා බලන්න හොද ලැප්ටොප් එකක් කියපල්ලකො.:rolleyes:

    මගෙ බජට් එක උපරිම රු. 95,000ක් විතර. විශේෂයෙන්ම මේ වැඩේට ලැප්ටොප් එකක් ගද්දි හාඩ්වෙයාර් (වෙබ්කෑම්, සවුන්ඩ්ස් වගේ) ඩ්‍රයිවර් සපෝට් එක ගැන හිතන්න ඕන නේද? :confused:
    ඕනි ලැප් එකකට දාන්න පුළුවන්. linux install කරලා බලන්න ඕනි නෑ. පොඩ්ඩක් online tutorial බලහන්. install නොකර pen එකෙන් run කරන්න පුළුවන්.

    උබ linux පාවිච්චි කරලා නැත්තන් එක එක ජාතියෙන් distro දාල වැඩක් නෑ. එහෙම වෙනස්කම් හොයන්න බෑ. first time user කෙනෙක්නන් ubuntu version එකක් දාගන්න. නැත්තන් Manjaro (arch based) දාන්න. නිකන්ම Arch Linux වගේ දාන්න යන්න එපා full teckie කෙනෙක් නෙවෙනන්. linux එපා වෙනවා ටක් ගාල. teckie කියන්නේ internet එකෙන් බල බල මෙලෝ idea එකක් නැතුව os එක customize කර කර ඉන්න එකෙක් නෙවේ හොදේ.

    KDE, Gnome, Xfce, LXDE, Pantheon, Mint, Cinnamon, Deepin කිය කිය desktop environment (DE) ගොඩක් තියනවා. අන්න එව්වා බලල ඉන්න.
    ඉන්පස්සේ බලන්න ubuntu ද arch ද ඕනි කියල (linux experience එකක් නැත්තන් මේ දෙකෙන් ubuntu තෝරාගන්න)
    ඉන්පස්සේ තෝරාගන්න distro එක මොකද්ද හොද කියල. ඩිස්ට්‍රො එක එන්නේ ubuntu + desktop environment or arch + desktop environment.

    බොරුවට distro ගොඩක් try කරලා වැඩක් නෑ. එහෙම බැලූ බැල්මට වෙනස් තියෙන්නේ DE වල විතරයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan gon wada karanna epa. You will get fedup of this shit quickly. So just get a good computer and put some VMs and get over this temporary Athal :-D. Don't base your decision on this.

    Trust me once you get used to one OS you hardly use the rest unless you have something you cannot do with the OS you are using.

    aparade salli ban
    virtual danna iwarane
    oya asawa wadi dawasak tiyenne na

    උබලා කියන කාරණය මට තේරෙනවා මචන්. මම VMware, VirtualBox වල සෑහෙන්න OS දාලා තියෙනවා බං. ඒත් හාඩ් එකේ ඉන්ස්ටෝල් කලාම එන එක්පීරියන්ස් එක එහෙම දැම්මාම එන්නෙ නෑනෙ. අනික මම ඊයේ පෙන් එකට Bliss OS දාලා, ලයිව් රන් කරලා බැලුවා. ඒක පට්ට බං, ඒ වගේම ෆාස්ට්. ඉතින් මට හිතුනේ කෙලින් ඒක ලැප් එකකට ඉන්ස්ටෝල් කලොත් කොහොම තියෙයිද කියලා.

    මම මාකටින් කරන නිසා මම ඔක්කොම ඔන්ලයින් ටූල්ස් යූස් කරන්නෙ. ඉතින් මට වෙබ් බ්‍රව්සර් එකක් විතරයි වැඩ කරන්න ඕන වෙන්නෙ. ඉතින් මේ වගේ ගොඩක් ෆාස්ට් OS එකක් දාගත්තොත්, ඒ ලැප් එක කොහෙහරි ගමනක් යද්දි වගේ අරං යන්නත් පුලුවන්නේ.

    ඕනි ලැප් එකකට දාන්න පුළුවන්. linux install කරලා බලන්න ඕනි නෑ. පොඩ්ඩක් online tutorial බලහන්. install නොකර pen එකෙන් run කරන්න පුළුවන්.

    උබ linux පාවිච්චි කරලා නැත්තන් එක එක ජාතියෙන් distro දාල වැඩක් නෑ. එහෙම වෙනස්කම් හොයන්න බෑ. first time user කෙනෙක්නන් ubuntu version එකක් දාගන්න. නැත්තන් Manjaro (arch based) දාන්න. නිකන්ම Arch Linux වගේ දාන්න යන්න එපා full teckie කෙනෙක් නෙවෙනන්. linux එපා වෙනවා ටක් ගාල. teckie කියන්නේ internet එකෙන් බල බල මෙලෝ idea එකක් නැතුව os එක customize කර කර ඉන්න එකෙක් නෙවේ හොදේ.

    KDE, Gnome, Xfce, LXDE, Pantheon, Mint, Cinnamon, Deepin කිය කිය desktop environment (DE) ගොඩක් තියනවා. අන්න එව්වා බලල ඉන්න.
    ඉන්පස්සේ බලන්න ubuntu ද arch ද ඕනි කියල (linux experience එකක් නැත්තන් මේ දෙකෙන් ubuntu තෝරාගන්න)
    ඉන්පස්සේ තෝරාගන්න distro එක මොකද්ද හොද කියල. ඩිස්ට්‍රො එක එන්නේ ubuntu + desktop environment or arch + desktop environment.

    බොරුවට distro ගොඩක් try කරලා වැඩක් නෑ. එහෙම බැලූ බැල්මට වෙනස් තියෙන්නේ DE වල විතරයි.

    Linux ප්‍රයිමරි OS එක විදිහට පාවිච්චි කලේ නැතත් මම සෑහෙන්න කාලේක ඉදන් ලිනක්ස්වල වැඩ කරනවා මචන්. ඒ දවස්වල අර Ubuntu එකෙන් ෆ්‍රී සීඩිස් දුන්නෙ, ඒ කාලේ ඉදන්. :lol:

    oya okkogema thiyenne ekama linux kernal eka. 2010 passe gahapu hama device ehekatama wage linux drivers thiyanawa eka prashnayak na.
    play around karanna handa aduwata ekak ganna

    ස්තුතියි මචන්!

    ඕකට හරියන්නේ සෙකන්ඩ් හැන්ඩ් ලැප් එකක්..
    BuyKorea.lk වගේ fb page බලපන්
    Lenovo Thinkpad T430 තිබ්බ 45000 ට..

    ස්තුතියි මචන්! මම බලන්නම්.

    DOS විතරක් preinstall කරලා තියෙන ලැප් ගොඩක් වෙලාවට ලිනක්ස් compatiable. HP, DELL, LENOVO නම් ගොඩක් වෙලාවට සපෝට් කරනවා.

    ලිනක්ස් ඉන්ස්ටෝල් කරන්න ඉස්සෙල්ලා Live CD/ISO එක use කරලා බලන්න. ඔක්කොම වැඩනම් එතනින්ම ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. NVIDIA වගේ ලිනක්ස් ඩ්‍රයිවර්ස් නම් ඒ වෙබ්සයිට් වලම download කරන්න තියෙනවා. ලිනක්ස් දැන් ගොඩක් ඩිවයිසස් වලට සපෝට් කරනවා. Fingerprint reader drivers වලනම් අඩුයි. Ubuntu, Fedora, Elementary වගේ OS නම් ගොඩක් වෙලාවට Drivers automaticallyම ගන්නවා.

    Virtual machine එකක් ට්‍රයි කරලා බැලුවද?

    ස්තුතියි මචන්. වර්චුලි රන් කරන සීන් එක මගෙ වැඩේට හරි යන්නෙ නෑ බං.:rolleyes:

    මේ දවස්වල ගන්නවනම් 10th gen වලට වැඩි processor එකක් තියන business class lap එකක් ගන්න. තව processor එකේ අගට L,U,Y,T වගේ තියන ඒවා මගඅරින්න, ඒවා performance අඩුයි. තව ssd එකයි ips display එකයි තිබ්බනම් හරි. අනිත් දේවල් නම් විශේෂයෙන් බලන්න ඕනෙ වෙන්නෙ නැතිවෙයි මම හිතන්නෙ

    ස්තූතියි මචන්. මගෙ වැඩේට SSD තියෙන එකක් නම් ඕන නැහැ. :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    උබලා කියන කාරණය මට තේරෙනවා මචන්. මම VMware, VirtualBox වල සෑහෙන්න OS දාලා තියෙනවා බං. ඒත් හාඩ් එකේ ඉන්ස්ටෝල් කලාම එන එක්පීරියන්ස් එක එහෙම දැම්මාම එන්නෙ නෑනෙ. අනික මම ඊයේ පෙන් එකට Bliss OS දාලා, ලයිව් රන් කරලා බැලුවා. ඒක පට්ට බං, ඒ වගේම ෆාස්ට්. ඉතින් මට හිතුනේ කෙලින් ඒක ලැප් එකකට ඉන්ස්ටෝල් කලොත් කොහොම තියෙයිද කියලා.

    මම මාකටින් කරන නිසා මම ඔක්කොම ඔන්ලයින් ටූල්ස් යූස් කරන්නෙ. ඉතින් මට වෙබ් බ්‍රව්සර් එකක් විතරයි වැඩ කරන්න ඕන වෙන්නෙ. ඉතින් මේ වගේ ගොඩක් ෆාස්ට් OS එකක් දාගත්තොත්, ඒ ලැප් එක කොහෙහරි ගමනක් යද්දි වගේ අරං යන්නත් පුලුවන්නේ.

    Linux ප්‍රයිමරි OS එක විදිහට පාවිච්චි කලේ නැතත් මම සෑහෙන්න කාලේක ඉදන් ලිනක්ස්වල වැඩ කරනවා මචන්. ඒ දවස්වල අර Ubuntu එකෙන් ෆ්‍රී සීඩිස් දුන්නෙ, ඒ කාලේ ඉදන්. :lol:

    ස්තුතියි මචන්!

    ස්තුතියි මචන්! මම බලන්නම්.

    ස්තුතියි මචන්. වර්චුලි රන් කරන සීන් එක මගෙ වැඩේට හරි යන්නෙ නෑ බං.:rolleyes:

    ස්තූතියි මචන්. මගෙ වැඩේට SSD තියෙන එකක් නම් ඕන නැහැ. :rolleyes:
    maath ubuntu free cd pettiya order karala genna gaththa :P e kalenan free demala paththareth genna gannawa. wadi kal pawichchi kare na tak gaala epa unaa. Internet thibbe na e dawas wala lokuwata. Aayi ubuntu walata maaru une windows 8 walin passe. 8 amaruwen adda. inpassenan epaama una. dan windows dual boot daan inne. windows log wenawa weekend eke game ekak gahanna oni unama. pc 7k thiyanawa. 2k arenna onith okkoma full time linux. ekak wife ge. anith eka game gahana lap eka :P
     
    • Love
    Reactions: Kolama and Ragna_SL