ජෙනිවා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    දැන් ඉතින් මහා ලොකුවට ජෙනිවා වලට බය නෑ බය නෑ කියන මහින්ද අර තංගල්ලේ සුද්දා මරපු එකටයි එයාගේ රෂියන් කෙල්ලව සමූල දූෂණය කරපු උන්ට ඉක්මනටම නඩු කියවන්න අරගෙන ඒ පාර. බොරු හිල තමයි රාජපක්ෂගේ. ඕවා 29 වෙනකන් විතරයි. ඊට පස්සේ ඇප දෙයි නඩු ඉවරයි. සුද්දීත්වත් ගෙදර යවයි. දැනට ඔය සම්පත් කියන කාරයා ඉන්නේ පට්ට කාමරයකලු හිරේ. රෑට නාමල් බේබි එනවලු මූව පාර්ටි වලට ගෙනියන්න. ආයේ පාන්දර ගෙනත් හිරේට ඇරලවනවලු. දවල්ට ආරක්ෂක අමාත්‍යංශයේ ඩිෆෙන්ඩර් එකකින් දවල්ට හොඳ කෑම එකකුත් ගෙනිහින් දෙනවලු. අනේ මන්දා දැන් මේ පාලනේ අර දෙමළ පිච්චර වල වගේ. බලමුකෝ ලංකාවට ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

    57(33).jpg


    58(31).jpg


    mahindachairman.jpg


    chamalchairman2.jpg


    namalchairman4.jpg


    දැන් ඉතින් හොරු, මිනි මරුවෝ, ගෑනු දූෂකයෝ ඔක්කොමටම කිරි පොවන්නේ පවුල තමයි. කොහොම උනත් මහින්ද ජෙනිවා වලට බයේ ඉන්නේ.
     
    Mar 26, 2014
    275
    12
    0
    ඇමෙරිකාව මානව හිමිකම් චන්දය දිනල තියෙන්න. ඒ අනුව පරීක්ෂනය ලඟදීම තියයි
     
    Mar 26, 2014
    275
    12
    0
    සුද්දි සාක්කි දුන්නෙ මෙහෙමයි.


    සුද්දි තමන්ව දූෂනය කරපු අය දැක්කෙ නැතිලු. එයා බීලලු හිටියෙ. සිහිය එනකොට එයාට අහවල් එක වෙලා තිබුනලු.

    තමන්ගෙ මහත්තයව මරපු අය දැක්කෙ නැතිලු .

    වැඩේ කියන්නෙ විත්තිකාරය වෙනුවෙන් ජනාධිපති නීතීඥ්‍යවරයෙක් දීලා තියෙනව.

    ඈස්චර්යය.:)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    அமைதி;16441676 said:
    ඇමෙරිකාව මානව හිමිකම් චන්දය දිනල තියෙන්න. ඒ අනුව පරීක්ෂනය ලඟදීම තියයි

    මොනවා හරි පරීක්ෂණයක් තියයි හැබැයි ඔය විදුලි පුටු කථාව පට්ට පල් බොරුවක් මේ ආණ්ඩුවේ මිනිස්සුන්ගේ චන්ද ගන්න. :lol::lol::lol::lol: