මම නම් චන්දෙ දුන්නේ නැහැ දෙන්නෙත් නැහැ...ජිල්මාර්ට් වෙන්න ඇති..![]()
ජිල්මාට් කියන එක මචන් මිනිස්සු හිතන්නේ නැහැ ඇත්තක් කියල මොකද මිනිස්සු ඒක දැකල නැති නිසා.... දැන් ගොඩක් කට්ටිය කියනවා ID එක අනිවාර්ය කරපු නිසා දැන් හොර කරන්න බැහැ කියල නමුත් පොඩ්ඩක් ඔය මලයාසියාවේ වගේ රටවලත් ID එක අනිවාර්යයි නමුත් කැමතිනම් පොඩ්ඩක් හොයල බලන්න කොහොමද එහෙ හොරකන් වෙන්නේ කියල.....
පුලුවන්නම් ID එකත් එක්කම ඇගිලි සලකුණු අනිවාර්යය කරොත් ඔන්න ටිකක් හරි හොර වැඩ අඩු කරගන්න පුළුවන් වේවි....

තොපිට මේවා දැක්කම ඉරිසියාවේ දරා ගන්න බෑ නේද? පොනිල්ගේ හරි ෆොනීගේ හරි නැත්නම් අනුරගේ මේ වගේ පෝස්ටරයක් මිනිස්සු බස්වල අලවනවා දැකලා තියේද?


