1. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    කොටියම කාපිය:angry:
  2. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    විදුලිය විසන්ධි උනා කුකුලනි :dull:
  3. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    ගලක් වත් ගහමු ඉදලා හිටලා
  4. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    තහනම් වචනය කිඹුලා සහ රේඩියෝ !
  5. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන ගිංතොට නැන්දට ටිකක්‌ බෙදාගෙන නංගියෙ විගහට මංකඩ ගාවට යං අයියණ්‌ඩි ඇවිත් ඇති බං... තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි තේක්‌ක මල් පිපිලා ආං බලන් අර අයියගෙ මූණේ වතුසුදු මල් පිපිලා හාං කවිසියක්‌ දන්නෙම නැතුවා හිත ආලෙන්...
  6. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    කිව්වෙ නං නෑ තමා.. අම්මටසිරි මූ කිව්වේ නෑ තමා..
  7. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    Forever alone වෙන්ට එපා අයියාහ්.. රෙඩි මේඩ් එකක් වත් කැන්දං එමු.. උන්ට ඔය රැවුල් ගැන බලන්න වෙලා නැති වෙයි නේ :D
  8. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    මේකේ ලිරික්ස් නෑ.. සොරි. පස්සේ ලියලා මංම දාන්නං
  9. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    තුන්යමේ රෑ තුන්යමේ දුටු සිහිනයේ ඔබ රජවෙලා මා ඔබේ හද විජිතයේ රැජින වුවේ
  10. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    බෑ... :no:අදත් ආවේ මූට සප් එකක් දෙන්න ඕන නිසා... :dull:
  11. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    කාගෙන්ද ඌ ඒ ගීතය ගැන කියවෙන්නෑ නේ තියලා ඇහුවේ ? :dull::dull:
  12. Dinushasankalpa

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    හැමතැනම කූරත්වය සහෝ කූරත්වය :dull:

    No contents