෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11539627_1009367159076128_1226482616158380238_n.jpg
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Hathurusinghe sira plan ekak gahanne team ekath ekka..Indian un ekka thanikara pace attack ekak dala gema gahuwe.. Proteas ekka thanikara spin attack ekakin gema gahanne

    අපේ බුරෝවෝ ටික හතුරුසිංහව එලවගත්තනේ.අපරාදේ.
     

    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    Tharanga ya ta 50k gahanna wenne ma na :(

    ඕකගෙ ලකුණු score board එකේ 40ට වඩා දාන්න හොද නෑ. කොච්චර ගැහුවත් ලකුනු team එකට එකතු කරලා තිස් ගනන් වලම තියන්න ඕනෙ..... ඇයි යකෝ... .. මේක කරන්න බෑනෙ.(නැත්තම් 30ට පස්සේ ගහන ලකුනු තිරියට වත් එකතු කර්න්න ඕනෙ.)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතන්නේ අපි 250+ ටාගට් එකක් දෙන්න ඕනේ හැබැයි අද දවසම අල්ලං ඉදලා.. නැත්තං මේක කනවා