කමක් නැ බන් යුද්දෙ දින්නනෙ. තව ඉවසගෙන ඉම්මු මොකද දැන් අපිට පාරේ බැහැලා යන්න පුළුවන්නේ අධි වේගේ රූන් ගාලා. කිරි පිටි වගේද බන් බලපන්කො හම්බන්තොට නැව් නැති වාරයක්, හම්බන්තොට ප්ලේන් පේන මානෙක එන්නේ නැති ගුවන් තොටුපොළක්, යුද්දේ දිනවලා දීපු රණ විරුවෝ යොදවලා මහා බේබිලාට කොළඹ රේස් දුවන්න පාර දෙපැත්තේ...