1. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    කොහෙද වැඩ කෙලින්. පොර හම්බයන්ට කඩේ යන එකෙක්. :angry::angry:
  2. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    උඹේ අදහස් වලට මම ගරු කරනවා මචන් :yes:
  3. Srilankan1

    දෙරටක් ආදරෙන්.. ඔබාමා කැමරන්ට කෙලීද?

    ඕකේ සභාපති වෙන්නේ ඒ හොස්ට් කරන රටේ නායකයා නේද? එතකොට ඒක හෝස්ට් කරන රටින් රටට නායකයෝ වෙනස් වෙනවා නේද? දැන් ඔය චුයින් ගම් චෙයාර්මන් පෝස්ට් එක එක්ස්පයර් වෙන්ඩ ඇති. :P:P
  4. Srilankan1

    දෙරටක් ආදරෙන්.. ඔබාමා කැමරන්ට කෙලීද?

    හැදියාව අන්තිමයි. :no::no: හැබැයි අපේ ලොක්කව වීඩියෝ කරන්න ලොක්කා වෙනමම පොරක් ගෙනියන්න ඇති නේද? ITN / රූපවාහනි නිවුස් වල කියවන්න පුළුවන්නේ ලෝක රාජ්‍ය නායකයෝ අවමගුල අතරේ පෝලිමේ ආවේ කියලා මහින්දට අතට අත දීලා ෆොටෝ ගන්න කියලා අපේ ලංකාවේ මොඩයෝ ටිකට පෙන්නන. නැද්ද මචන්??? :rofl::rofl::rofl::rofl:
  5. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    ඔව්. මොනවා උනත් යුද්දේ ඉවර කරානේ. :sorry::sorry::sorry::sorry:
  6. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    එහෙම කොහේ යන්ඩද බන්? එහෙම උනොත් ඒ යන ෆ්ලයිට් එකේ බර ගානක් මිනිස්සු බස්සවන්න වෙයි අපේ යන නඩේ ගෙනියන්න. සුළු පටු නඩයක්ද ඉන්නේ ඔය ට්‍රිප් යන්න?? දැන්මම කෙන්යා සෆාරි යන්න ඔක්කොම සෙට් වෙලා ඇති. හෙහෙ. :P:P:P
  7. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    ඔව්. නියම ඩයල් එකක්. :yes::yes::yes:
  8. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    ඔව් නේ මචං යුද්දේ දිනන්නේ™:rofl::rofl::rofl:
  9. Srilankan1

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට අවසන් ගෞරවයට නොයයි අභාවප‍්‍රාප්පත හිටපු දකුණු අප‍්‍රිකානු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි නොවිමට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට...
  10. Srilankan1

    තායිලන්තේ

    හක් හක් හක් :lol::lol::lol::lol::lol:
  11. Srilankan1

    තායිලන්තේ

    ඔව් අනිවාර්යෙන්. :yes::yes::P
  12. Srilankan1

    තායිලන්තේ

    තායිලන්තේ විපක්ෂේ මිනිස්සු 100,000ත් 150,000ත් අතර පිරිසක් බැංකොක් නුවර විරෝදතා කරලා ආණ්ඩුව පෙරලලා දැන් අලුත් මැති වාරණයක් තියනවලු පෙබරවාරියේ. ඒකට අපේ රටේ මිනිස්සු බලපන් කොච්චර දේශ මාමක ජනතාවක්ද ඉන්නේ කියලා. නිකන් පූස් පැටව් වගේ. ජනාධිපති මිනිස්සුන්ට ආදරේ කොච්චරද බලපන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වල...
  13. Srilankan1

    බල්ලන්ටත් වැට්

    බල්ලන්ට ගිය රටනේ මචන්. අවුලක් නෑ මහින්ද මාමා යුද්දේ දින්නනේ ඒහෙම කියලවත් හිත හදා ගමු. :yes::yes::yes:
  14. Srilankan1

    අපේ ජනාධිපතිතුමා හෙට ද.අප්‍රිකා යයි..

    ජනාධිපති තුමා දකුණු අප්‍රිකාවට පස්සේ කෙන්යාවට යනවලු නේද? නඩේ කොච්චරද දන්නේ නෑ :P:P . එහෙ පාර්ක් වල ඉන්න සත්තු ටික හොඳයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සත්තු ටිකට වඩා. අනේ ඉතින් අපේ මහරජ තුමා අමාරුවෙන් හම්බු කරපු සල්ලි වලින් නොවැ යන්නේ. :yes::yes:
  15. Srilankan1

    අපේ ජනාධිපතිතුමා හෙට ද.අප්‍රිකා යයි..

    පට්ට. දවසේ කොමෙන්ට් එක. :P:P:P:P
  16. Srilankan1

    Colombo Night Race

    ඇයි බන් නිදහස් දිනේ පැරේඩ් එකේ යෝෂිත ඉන්නවා ස්ටේජ් එකේ මහින්ද එක්ක. පහලින් යන පැරේඩ් එකේ සීනියර් ඔෆිසර්ට සැලුට් කරන්න වෙනවා මහින්දට එක්කම ජුනියර් ඔෆිසර් වෙන යෝශිතට. ඔන්න බලපන් අපේ ලංකාවේ වැඩ. :P:P:P:P
  17. Srilankan1

    Colombo Night Race

    පිස්සුද බන්. මේකේ ඉන්න හුන්ඩුවට අහවල් එක දෙන උන් කියන්නේ ෆොන්සේකා හිටියේ චීනේ කියලා. හමුදාවේ කොල්ලෝ නිදගේනලු හිටියේ. මහින්ද විතරලු සරම උස්සගෙන ගිහින් කොටි එක්ක යුද්ද කරලා යුද්දේ දින්නේ. ඔන්න වැඩ. මෙහෙමයි. උඹ ඉස්කෝලේ මීට් එකක දුවලා පළවෙනියා වෙලා කප් එක ඉස්කෝලේ ප්‍රින්සිපල් ගන්නවා මම තමයි දුවලා...
  18. Srilankan1

    Colombo Night Race

    කමක් නෑ රාජපක්ෂලා යුද්දේ ඉවර කරානේ :yes::yes:
  19. Srilankan1

    Colombo Night Race

    බේබිලාට නයිට් රේස් පදින්න අපේ රට වෙනුවෙන් දර දිය ඇදපු රණ විරුවෝ ලව්වා රේස් වලට වැලි කොට්ට අහුරණවා දැකපුවාම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. :yes::yes::yes:

    No contents