;;; Security solution for වින්ඩෝස් 8;;;
වින්ඩොස් 8 දාගත්ත අයට තියන ලොකු ප්‍රශ්නයක් තමා virus guard compatible නැති එක
අලුත්ම වර්ශන් තමා වින්ඩෝස් 8 එක්ක වැඩ කරන්නෙ දැන් කියයිද දන්නෙ නැ windows 8 වලට ඕව ඕන නැ windows defender තියනවනෙ කියලා ඔව් තියනවා තමා එත් මටනම් ඔක මෙලොම වැඩක් නැ ටොප් rated virus guard නිකන් දෙනකොට ඔය මගුල මොකටද
මෙන්න තියනවා එහෙනම් නිකන් දෙන windows 8 වලට වැඩ කරන security software සෙට් එකක්
මෙන්න පලවෙනි එක Pcmag.com එකට අනුව ඉහලින්ම තියන
Webroot SecureAnyware Antivirus
Webroot SecureAnywhere Antivirus 2013 – With Free 6 Months Serial Key
මෙතනින් ගන්න
නිකන්ම සෙටප් එක install කරන්න මාස 6කට active වෙයි
මෙන්න දෙවනි එක
Norton Internet Security 2013 free 6 months
මෙන්න මෙතන මම දාල තියනවා එතනින් ගන්න
Norton AntiVirus 2012 free 6 months
මෙතනින් ගන්න
Kaspersky PURE 2.0 Total Security Free 6 Months
මෙතනින් ගන්න
Bitdefender Total Security 2013 for 90 days

ඔය ටික ඔක්කොම windows 8 වල වැඩ කලා අනිත් එවා ගැන නම් දන්නෙ නැ
අලුත්ම වර්ශන් තමා වින්ඩෝස් 8 එක්ක වැඩ කරන්නෙ දැන් කියයිද දන්නෙ නැ windows 8 වලට ඕව ඕන නැ windows defender තියනවනෙ කියලා ඔව් තියනවා තමා එත් මටනම් ඔක මෙලොම වැඩක් නැ ටොප් rated virus guard නිකන් දෙනකොට ඔය මගුල මොකටද
මෙන්න තියනවා එහෙනම් නිකන් දෙන windows 8 වලට වැඩ කරන security software සෙට් එකක්
මෙන්න පලවෙනි එක Pcmag.com එකට අනුව ඉහලින්ම තියන
Webroot SecureAnyware Antivirus
Webroot SecureAnywhere Antivirus 2013 – With Free 6 Months Serial Key
මෙතනින් ගන්න
Code:
http://anywhere.webrootcloudav.com/zerol/wsafbmpav.exe
මෙන්න දෙවනි එක
Norton Internet Security 2013 free 6 months
මෙන්න මෙතන මම දාල තියනවා එතනින් ගන්න
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1485309
මෙතනින් ගන්න
Code:
http://us.norton.com/ps/loem/EN/Facebook/index.html
Kaspersky PURE 2.0 Total Security Free 6 Months
මෙතනින් ගන්න
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1498338
Code:
https://www.facebook.com/bitdefender/app_118554158281905

ඔය ටික ඔක්කොම windows 8 වල වැඩ කලා අනිත් එවා ගැන නම් දන්නෙ නැ
Last edited: