Jos Buttler සීන් එක නේද. ඉස්සෙල්ලම පටන් ගත්තේ Bangaladesh උන් වගේ. මොකද අරූ එහෙම බන්නින්න යන එකෙක් නෙමේ. අන්තිමට මිනිහ හැමොත් එක්කම hand shake කලා. ඌනම් quality player කෙනෙක්. ඒත් ඒ වෙලාවේදී Ben Stokes captain ගෙන් ගේම ඉල්ලුව. දෙගොල්ලොන්ටම මල ඇති බන් පලවෙනි match එක Bangaladesh උන් පැරදුනේ ලකුණු...