Sachin Viv Richards ta paradunoth goda 
Murali dinnoth aniwa Warne ekkath dinanawa
ethakota Sanga vs Murali
mata nan hithenne Sana boy ta thama dinanawa nan chance eka ape ekek gen 
51% for Murali now![]()
61% for Sanath![]()
59% for Sanga![]()


ඔසී සයිට් එක උනාට වැඩිපුර vote කරන්නේ සින්හළුද කොහෙද....
ඉන්දියන් කාරයෝ කෝටි 100k හිටියට ඉන්ටනෙට් තියෙන්නේ අපිටත් වඩා අඩු ගානකටද බන්....
Indian population eka wadi kiyala hama reddama un dinanne na yakow 
ඉන්දියන් කාරයෝ අතර එහෙනම් ඕක එච්චර market වෙලා නැතුව ඇති,... මොකද ඉන්දියන් කාරයෙන්ගෙන් සංගද දොනිද වඩා හොද කියල ඇහුවොත් කවුරුත් කියන්නේ නැනේ සංග කියල... කවුරුත් vote කරන්න උගේ රටේ එකෙක්ට... ක්රිකට් follow කරන උන්ගෙන් 70% වඩා ඉන්දියන් කාරයෝ, එකයි ඔහොම poll එකකකිසි තේරුමක් නෑ කිව්වේ...