ආයේ තියෙනවා සබන් එකක්. එකටත් මැක්කෝ නැති වෙනවා. නම මතක නෑ. පැටව් නාවන්න පුළුවන් තත්වෙක ඉන්නවනම් ඒකත් හොඳයි. රුපියල් 300යි ද කොහේදෝ.
Distemper ගැන google කරපුවහම මෙහෙම තියෙන්නේ "a viral disease of some animals, especially dogs, causing fever, coughing, and catarrh"
ඒ කියන්නේ කැහැ කැහැ ඉන්න පැටියටත් Distemperද දන්නේ නෑ. ඒකනම් හැදුනොත් හොඳ කරන්න බෑ දන්න තරමින්. පුලුවන්නම් සෙට් එකම doctor කෙනෙකුට පෙන්නපන්. නැත්නම් මෙන්න මේවගෙන් එකකට කතා කරලා උදව් ඉල්ලපන්
https://www.facebook.com/rayofhopesrilanka/?fref=ts
https://www.facebook.com/EmbarkLK/?fref=ts
https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/?fref=ts
https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
https://www.facebook.com/TikiriTrust/?fref=ts
Thanks
මන් අහල බලන්නන්
අරූ බේරගන්න බැරිවෙයි ඒනම්
පව් වැඩේ
එපා වෙනව එහෙම උනාම



