1. hiphoprock

    Torrentz.eu වැඩ කරනවද...?

    http://1337x.to/ මේක use කරන්න මේක හොඳයි.
  2. hiphoprock

    torrentz.eu ඉවරයි

    අයියෝ :(
  3. hiphoprock

    Excel Template + PHP Help උදව් කරන්නෝ

    ඕකනම් ටිකක් අමාරු වැඩක් බන්. ඔය වගේ එකක්නම් හොඳට දන්න එකෙක්ගෙන් අහගත්තොත් මිසක් සාමන්‍ය programmer කෙනෙක්ටනම් අමාරු වැඩක් මම හිතන විදිහට. මමත් ඔය වගේ එකක් කරන්න ගිහින් නා ගත්ත.
  4. hiphoprock

    Paris akka link plz

    set වෙන්නේ නැ බන්. ඔය page එක පොඩ්ඩක් scroll down කරලා බලපන්
  5. hiphoprock

    Paris akka link plz

    https://www.facebook.com/januki.tharinsa?fref=nf මේකේ එකක් තියනවා :P යටට වෙන්න
  6. hiphoprock

    Ei Lankawe vitharak public kiss karanda bari?

    ලිංගික අධ්‍යාපනයක් නැති එක තමයි එකම අවුල. මට මතකයි මම 11 වසරේදී සෞඛ්‍යය වලට ලිංගික සෞඛ්‍යය පාඩම උගන්නනකන් හිටියේ :yes:. මිස් පන්තියට ඇවිල්ල කිව්වා ඔයාල ඕව ගැන දන්නවනේ ඉතින් මොකටද මම කියල දෙන්නේ කියල ඊලග පාඩමට ගියා :sorry:. නිකමට බලපන් ලංකාවේ උන් උපත් පාලනය ගැන දන්නේ නැතුව දවසට කීයක් ගබ්සා කරනවද...
  7. hiphoprock

    රෙපට රෙපක්

    එල එල +
  8. hiphoprock

    JVP Ponnayo

    සමහරවිට උබ JVP එකට අකමැති නිසා මේක අහන එකක් නැති වෙන්න පුළුවන්. පුලුවන්නම් අහල බලපන්. I1vU7jfMStI
  9. hiphoprock

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    SSD වල මචන් data store වෙන්නේ microchips වල. harddisk එකක වෙන්නේ එකේ ඇතුලේ තියන disk එකක pattern එකක් විදිහට store කරන එක එතකොට HDD එකක data access කරන speed එක අඩුයි :). මේක තමයි දැනට තියන හොඳම SSD එක.samsung 950 Pro M.2 4zklM6T_l2E
  10. hiphoprock

    Ikman.lk free ad

    car ඇරෙන්න අනෙක් ඒවානම් free දෙනවා නේද. දන්නේ නැ bump
  11. hiphoprock

    Nvidia GTX 970 scandal සහ පාරිභෝගිකයා ජය ගැනීම

    ඕක ගැන ඉස්සර Radioactive thread එකක් දාල තිබ්බ GTA V PC එකට ආපු කාලේ.හැබැයි හොඳ VGA card එකක්. TFS +
  12. hiphoprock

    HDD full formatting help

    ඕකෙන් පුළුවන් බන් driver option ගිහින් සේරම partition ටික delete කරපන් ඊට පස්සේ unallocated space එකක් හැදෙනවා ඒක create new partition කරන්න නැත්තම් USB විදිහට ගහන්න පුලුවන්නම් HP USB Disk Storage Format Tool use කරන්න හැබැයි වෙලා යනවා.:yes:
  13. hiphoprock

    DDR3 4GB desktop ram for sale

    ගණන් වැඩියි බන් b/new එකක් වෙන්නෙත් 3250යි http://online.barclays.lk/bc/itemdesc.asp?ic=23390&eq=&Tp= http://online.barclays.lk/bc/itemdesc.asp?ic=23199&eq=&Tp=
  14. hiphoprock

    Computer Shop in Gampaha-Colombo

    ගම්පහනම් මෙලෝ වැඩකට නැති computer shop ටිකක් තියෙන්නෙ.උන් කරන්නේ unity එකෙන් අරන් ඇවිත් ගානක් තියන් විකුණන එක. සිංහල ඒවානම් දන්නේ නැ ඒත් bnew ඒවා ගන්නවානම් nanotec -dehiwala, redline - bambalapitiya ,barclays - bambalapitiya හොඳයි. redline එකගැනනම් මේ දවස්වල නරක feeback වගයක් අහන්න තිබ්බ ඒත්...
  15. hiphoprock

    ගැරේජ්_අයියාගේ_කථා_පුවත

    පලවෙනි ඒකනම් මරු.දෙවෙනි එකෙනුත් කියන්න බැ රඟපානවා කියල 3,4 video නම් set වෙන්නේ නැ.මොනවා වුනත් මිනිහ දක්ෂයෙක්.
  16. hiphoprock

    PRISON BREAK | Comic-Con Trailer

    පට්ට +
  17. hiphoprock

    Cancer treatment Help....

    bump :(

    No contents