සුපිරි ත්‍යාගය දිනන්න අකුරත් හරි යන්න එපැයි බන්
උඹයි බන් පටලන් තියෙන්නෙ. මම කිව්වෙ,
උඩ පේලියේ අංක දෙකේ ඉලක්කම දෙවෙනි පේලියෙත් අගට තිබිලා
දෙවෙනි පේලියේ අංක තුනේ ඉලක්කම තුන්වෙනි පේලියෙත් අගට තිබිලා තිබ්බොත් ඒ ටිකට් එක ශුවර් 50,000 ඇදෙනවා කියලා.
අනික මම ටිකට් ගන්න කෙනෙක් නෙමේ මම ඒරියා ඒජන්ට්...