<<< Kaspresky Antivirus ඕන අය එන්න >>>
හැමදාම virus Guard නිකන් දීලා එපා වෙලාද මන්දා උබලට:P ගොඩක් අය හැම තිස්සෙම ඉල්ලන kaspresky anti virus මෙන්න අද දෙනවා නිකන් මාස 6කට
හැබැයි පොඩි අවුලක් තියනවා මම මේක අත්හදා බැලුවෙ නැ මේක Vietnam version එක ඉස්සෙල්ලම Kasper use කරන කෙනෙක් English...