.....Folder & files Hide කරන්න නියම software එකක්....
folder සහ files hide කරන්න අපි හැමෝම දන්න හොදම software එකක් තමා folder guard කියන්නෙ තව එවත් තියනවා නමුත් ගොඩක් ඒවා register කරන්න ඕන ඕව මේවා මුකුත් නැති free software එකක් හම්බුනා හරිම පහසුවෙන් hide/unhide කරගන්න පුලුවන් මෙන්න තියනවා...