Virus Guard ඕන අයට .....ඉක්මන් කරල ගන්න
මෙන්න වයිරස් ගාඩ් එහෙම හොයන අයට වටිනා අවස්තාවක් ගොඩක් අය දන්නවා ඇතිනෙ Panda clouds වයිරස් ගාඩ් ගැන නොදන්න අයත් ඇති.
සමහරවිට මේක ගැන පොඩි දෙයක් කියනවනම් Eset වගෙ තමා machine එක පොඩ්ඩක්වත් slow වෙන්නෙ නැ virus detection එකත් සුපිරි මේක කලින් භාවිත කරලා...