windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Aih herath

Member
May 8, 2015
78
3
0
4n ekata storage cleaner dala run karanna,
Support karanne nathi files sd card ekata dammanm ewa ain karanna pc ekata connect karala,support karanne nathi ewath watenne other files walata.
Otg nm nodani.

Other files pc eken pennanne naene... Ethakota kohomada ain krnne? Phone eke storage eka dwsata kochcharak pirenawada saamanyen?
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩ කාලෙකින් page එකට ආවේ බන්..මට කියපල්ලකෝ දැන් 535 එකට windows 10 දාන්න පුලුවන්ද කියලා..preview එක නෙමේ .. ඔරිජිනල් එක.....???

    535 එකට දාන්න පුලුවන්.
    තාම ටෙක්නිකල් වර්ශන් එක තියෙන්නේ.
    ඔෆිශල් රිලීස් කරේ නෑ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mge me SD card eke other files kyna folder eka dwasin dwsa wadi wenawa size eka.... Other files clear krganna help ekak one.... Mn kalin OTG support da kyla ahuwa ekata reply ekak hambuneth nae..

    OTG තාම නෑ බන්.
    වින්ඩෝස් 10 එකත් එක්ක එන කතාවක් තියනවා.
    ස්ටෝරේජ් ක්ලීනර් එකක් දාපන්.
    එතකොට හරි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    DDay

    https://www.windowsphone.com/en-us/store/app/dday/5255e501-f1e6-42b8-a01f-b72d2bf4e6e5

    9d07d93b-dc28-4c47-8c5e-0f402ac068a6
    a74549c4-e389-4b4f-b050-f03af8c9dce8

    Boom beach eke copy 1ka
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Guys....... Podi help 1k oneeeeeee...............

    Mage 1320 1ta windows 10 eka update kala.......
    Okkoma tika hondata una!

    Eth Dan start screen 1 enne nane.......

    Loading kiyala watila tiyenawa........

    Mokadda wela tiyenne??????
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    තවම වින්ඩෝස් 10 ප්‍රිවිව් නේ තියෙන්නේ. ඔකේ ඔහොම බග් එකක් තියනව. වින්ඩෝස් බටන් එක ටච් කරලා ස්ටාර්ට් ස්ක්‍රීන් එකට එන්න බලන්න. එහෙම නැත්නම් ස්ටාර්ට් ස්ක්‍රීන් එකෙන් ටයිල්ස් ටිකක් අයින් කරල, වෝල්පේපර් එක අයින් කරලා බලන්න. එහෙමත් නැත්නම් හාර්ඩ් රීසෙට් එකක් කරන්න. වින්ඩෝස් 10 තව මාස කීපයකින් ඔෆිශියලි රිලීස් කරාවි. එතකන් ඉවසල ඉන්න එක තමා හොඳම දේ.

    reference
     
    • Like
    Reactions: chirantha19890821

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    lumia 535 eke wifi networks walata connect wenne na ban,,poddak hadaganna widiyak kiyapanko

    ටයිම් අවුට් වෙනවද? රෙස්පොන්ඩ් එකක් නැහැ කියනවද? පෙන්වන්නේ නැද්ද?
    535 එක 5GHz බෑන්ඩ් එක සපෝර්ට් කරන්නේ නැහැ, ඒකනිසා ඉස්සෙල්ලම බලන්න රවුටර් එක 5GHz බෑන්ඩ් එකේද ට්‍රාන්ස්මිට් කරන්නේ කියලත්

    reference
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තවම වින්ඩෝස් 10 ප්‍රිවිව් නේ තියෙන්නේ. ඔකේ ඔහොම බග් එකක් තියනව. වින්ඩෝස් බටන් එක ටච් කරලා ස්ටාර්ට් ස්ක්‍රීන් එකට එන්න බලන්න. එහෙම නැත්නම් ස්ටාර්ට් ස්ක්‍රීන් එකෙන් ටයිල්ස් ටිකක් අයින් කරල, වෝල්පේපර් එක අයින් කරලා බලන්න. එහෙමත් නැත්නම් හාර්ඩ් රීසෙට් එකක් කරන්න. වින්ඩෝස් 10 තව මාස කීපයකින් ඔෆිශියලි රිලීස් කරාවි. එතකන් ඉවසල ඉන්න එක තමා හොඳම දේ.

    reference

    Thanku very much macho......

    Man reset 1k damma.... balamu thawa tikakin.......!!!!
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ටයිම් අවුට් වෙනවද? රෙස්පොන්ඩ් එකක් නැහැ කියනවද? පෙන්වන්නේ නැද්ද?
    535 එක 5GHz බෑන්ඩ් එක සපෝර්ට් කරන්නේ නැහැ, ඒකනිසා ඉස්සෙල්ලම බලන්න රවුටර් එක 5GHz බෑන්ඩ් එකේද ට්‍රාන්ස්මිට් කරන්නේ කියලත්

    reference
    pennnawa bn,,kalin connect una dan thama naththe,,try again later kiyala watenne
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Haffoi........ Ea para start screen 1 icons walata tiyenne music 1i, I E 1i, Cortana 1i witharai.....

    Anith 1 app1k wath na.... Adutharame settings wath na......!!!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා අපි ලග තියෙන MP3 ෆයිල් එකක් මේකේ ring ටෝන් එක විදිහට දා ගන්න විදිහ මතක නෑ නේ. :sorry::sorry:
    කියලා දීපල්ලාකෝ.. ඉස්සර ඒ වැඩේ කලේ අර කොම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරපු ඇප් එකකින්. දැං ඒ ඇප් එක මතක නෑ :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචංලා අපි ලග තියෙන MP3 ෆයිල් එකක් මේකේ ring ටෝන් එක විදිහට දා ගන්න විදිහ මතක නෑ නේ. :sorry::sorry:
    කියලා දීපල්ලාකෝ.. ඉස්සර ඒ වැඩේ කලේ අර කොම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරපු ඇප් එකකින්. දැං ඒ ඇප් එක මතක නෑ :(

    http://www.windowsphone.com/en-us/store/app/ringtone-maker/5a99cbd9-e82a-4892-8264-17a64f9142e5

    069da842-e00e-4dd0-97be-0198d9fe55bb
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Haffoi........ Ea para start screen 1 icons walata tiyenne music 1i, I E 1i, Cortana 1i witharai.....

    Anith 1 app1k wath na.... Adutharame settings wath na......!!!!!!

    මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න. ඩිවලොපර් ප්‍රිවිව් එක ඔහොම තමා. ස්ටේබල් නැහැ. හොඳම දේ 8.1 වලට රෝල්බැක් කරගන්න එක.
     
    Status
    Not open for further replies.