1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක තමයි
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වතුරනම් ගෙදර ඉඳලත් බොන්න පුළුවන්නෙ. :rofl:
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඒක ඇත්ත
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒවනම් ෂුවර් නෑ මල්ලි
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය දැන් සෙට් එකක් ම වගේ එන්න පුළුවන් කියන්නෙ. දවසක් දාගෙන සෙට් කරගන්න තියෙන්නෙ
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඒක නිසා ද නොකන්නෙ? නැත්තම් ඉතුරු වෙන එකක් නැද්ද? 1 විතරක් ඉතුරු කරල අනිත් සේරම කන්න. එකක් තිබුණම බලන්න පුළුවන්නෙ ඔයා හදන එකේ රස :D
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මත්තෙගොඩ ද කොහෙද
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රෑටනම් මේ සෙට් එක එන එකක්න නෑ. දුර පලාත්වල අයනෙ ඉන්නෙ
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: මරු සිද්ධිය ඒකත්
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හරියට කිවුවෙ සම්පූර්ණ එක ම කාල දානව වගේනෙ. :rofl::rofl: මං හිතුවෙ මට එකක්වත් ඉතුරු වෙන එකක් නෑ කියල කියපු විදියට.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ රතු අයියා
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :P:P කීයක් විතර කනව ද? එහෙනම් හෙට තමයි කන්න වෙන්නෙ.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අත්දැකීමෙන් වගේ කියන්නෙ :rofl:
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් ඔයා කෑව ද ඒව?
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සිංදුවකුත් කියන ගමන් වගේ
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බෝතලයක් ළඟ වගේ
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකත් ඒ වගේ එකක්නෙ. රසට ඇති. හදනන්න තමයි තියෙන්නෙ දැන් ඔයාට :D
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක හොඳයි. හැබැයි ඉතින් අඩුයි කියල ආයිත් ඒ වගේ වෙලාවට නොකා ඉන්න එපා. :D
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රසයි වගේ. ළඟදි හැදුව ද?

    No contents