Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
සයුරේ ..
ජිවිත නැව පෙරලි
මුතෝ සොයනා ය කොහේදෝ
පන නල පාගා...
වෙරළේ..
පියමං පවසූ ඒ
රළ කඳුලේ සුවඳයි මේ..
සෙනෙහේ ..
අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස්වෙයි කුරුළු ගී..
දැන් පන නළ සැබෑ ලොවේ..
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නිල උපුල් නුවන් පෙති
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ..
මා ඔබේ ජයම්පති...
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
    කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්...

    මගෙ සිහිනේ ඉඩඉල්ලා - පෙරදා ඔබමයි පියමැන්නේ
    පෙම් පහසේ වෙලී ඉදලා - කෙලෙසද අද මා හැර යන්නේ..
    සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔ
    යා...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වාසනා වේවා .. වාසනා වේවා..
    පිං බර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැකතේ..
    පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
    දීගෙක යන දවසේ..
    වාසනා වේවා.. වාසනා වේවා..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
    කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
    වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්...

    මගෙ සිහිනේ ඉඩඉල්ලා - පෙරදා ඔබමයි පියමැන්නේ
    පෙම් පහසේ වෙලී ඉදලා - කෙලෙසද අද මා හැර යන්නේ..
    සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔ
    යා...

    යාලුවේ යාලුවේ එක්වෙමූ අපි
    මහ නුවර වැවේ රවුමක් යමුයාලුවේ අපි..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
    මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
    ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
    මගේ සිත උමතු කලා කියා ඔබ දන්න..
    වා
    [/COLOR]
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වසන්තයේ පිපෙනා
    උන්මාද කුමරීයක සේ දිලෙනා
    සිතුම් වසඟ කරනා මා පෙම් කරනාඒ මලයි නුඹ
    සෙවූවන්දියේ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලස්සන ලස්සන මගේ ආදරියේ
    මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
    ඔයා මගේ ආදරි
    ඔයා මගේ ආදරි
    මුදු අවිහින්සකාවී
    මගේ මනලෝල දේවි
    ආදරියේ.. පෑයූ මා හද පෙම් ගී වැල්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දෛව යෝගයකින් නොවේදෝ
    හමුවුනේ අප හමුවුනේ
    දෛවයේ සරදම් ලබන්නට
    කීම මෙසේ අප හමු උනේ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුණේ ඇයි හිමි සඳුනේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොලැබෙන හීනෙ හිමිකම සොයනා
    පෙම්වතා වෙලා
    ආදරේ ද ජීවිතේ ද අතරමන් වෙලා
    ඈ ම සොයනවා
    දුක් විඳි දාක යලි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා
    මං හිඳී බලා
    සුභ ම වන්න පතමි ඔන්න
    ආදරේ හිනාවෙන් මෙමා
    දිවි මගේ වේදනා ‍විඳිමී සදා
    දෛවේ සිතා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    තාරුකා පෙලින් එහා
    සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම් වන්තයෝ
    එහේ ගිහින් ඉඳින්නලූ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින
    පැතූ පැතුම් සුසුමක තබමින්
    සමුගෙන යන්නට පාර සොයනව ද
    ඔබේ දයාබර දෑස තුළින්