1. Amew

    පොහොට්ටුවෙන් මෙයා දායිද ??

    මූව දාන්නේ නෑ . ඕනේ ඔට්ටුවක්. ඵොහොට්ටු කාරයෝ මුට කඩේ යයිද? ගෙවල් ගිනි තියනකන් බලන් ඉදපු එකානේ ------ Post added on 1715855485
  2. Amew

    පිට රට ඉන්න ලංකාවේ උන් තව ලංකාවේ එකෙක් දැක්කම නොදැක්ක වගේ යන්නේ අයි?

    මුලදී නම් මල පනිනවා අහක බලන් යනකොට. නිකන් කොලඹ ඉන්නවා කියලා හිතාගෙන ඉදපන්. පාරේ හම්බ වෙන ඔක්කොම හිනා වෙලා කතා කරන්නේ නෑනේ. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉදියම ඉවරයි .
  3. Amew

    🔴 පාර්ලිමේන්තුව විසුරුවන්න යයි, කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.

    ඔව් 19 විසිරවයි. ඩයනගේ සීන් එක නිසා සජබේ උන්ට පක්ශයක් නැති උනානේ. උන් විසිරවපු ගමන් unp එකට එනවා. කොහොමද රනිල් ගේ මොලේ
  4. Amew

    පොදුජන පෙරමුණෙන් එන අපේක්ෂකයා ගැන පොදුජන කාන්තා සමුළුවෙන් හෙළිදරව්වක්

    මේ කියන ලක්ශන අනුව මගේ ඔලුවට එන එකම නම නාමල් රාජපක්ෂ
  5. Amew

    🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය

    ඔව් ඔව් කරට කර 😂😂😂 රනිලා ඉල්ලුවොත් සජියා 3. ඔන්න මම කිව්වා කියලා මතක තියගනින්
  6. Amew

    මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

    සුදාට ගූ ගිහින් වගේ. තාම video එකක් දාලත් නෑ. වහ කන්න හිතිලා ඇති
  7. Amew

    මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

    මම හිතන්නේ නෑ. සුදාට පොඩි මොලෙ අමාරුවක් තියනවා මට හිතෙන්නේ
  8. Amew

    මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

    මරු මරු. සුදාගේ රෙදි ඉල්ලේ දැන් නම්
  9. Amew

    මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

    ගුරාජ් ගේ මූන පුක වෙලා තිබුනේ program එකේ අන්තිම ටිකේ. පේසලයා සේප් කරන් මාරු උනා වගේ
  10. Amew

    මොනව වුනත් ඉරාජ්ට කොන්දක් තියෙනව සුදා හැන්ගිලා

    සුදා carry Phone air. එකෙන්ම jvp. හැබැයි මේ වලියදි ඉරාජ් ගේ. Suda පොන්ස් ගේ fb link එක දාපල්ලකෝ
  11. Amew

    Netflix අඩුවට ගන්න තැනක් කියපල්ලා

    https://tudo.lk/products?s=netflix මේක ශුවර් තැනක්ද? ලන්කාවේ normal price එක කීයද?
  12. Amew

    2007 මෙතන 17 මැරිලා,goolge අනුව

    පොරගේ ලේකම් කෙනෙක්. අර ඉස්සරහ ඉන්න පොර
  13. Amew

    ඉස්සර ජපන්නු චිනේ යටත් කරන් ඉදලා තියෙනවනේ

    Only a part of china. Japanese කියන්නේ superior race එකක්
  14. Amew

    ඉරාජ්ගේ සල්ලි වලට රහ වැටී අරගලය පාවා දුන් ජීන් ඇන්ටිව අරගලකරුවන් පන්නයි..

    Noize එකේ අලුත් වීඩියෝ එකක් දාල අර මුස්ලින් ගෑනිගේ රෙද්ද left. මම නම් හිතන්නේ බොරු කියන්නේ මේ නාකී ඒසී
  15. Amew

    බ්‍රිතාන්‍යයේ security breaching 😁

    ඔක්කොම දෙන්නේ නෑ. Finland වලත් නමයි ඉන්න පලාතයි කිව්වොත් salary එක බලන්න පුලුවන් කියනවා ඕනේ එකෙකුට
  16. Amew

    අයියට අම්මයි තාත්තයි තත්වෙට මදි ලු

    Graduate වෙලා job එකක් කලාම ඔච්චර උඩ යන්න උබල මුඩුක්කුවකද ඉන්නේ

    No contents