බ්‍රිතාන්‍යයේ security breaching 😁

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ විදියට පුද්ගලික දත්තවලට ඇක්සස් ලබා දෙන එක හරිද බන්? 9:13:dull:


    ඔක්කොම දෙන්නේ නෑ. Finland වලත් නමයි ඉන්න පලාතයි කිව්වොත් salary එක බලන්න පුලුවන් කියනවා ඕනේ එකෙකුට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    නාදුනන තුවක්කුකරුවන් දැඩි අවශ්‍යතාවක් තියනවා

    නටනවා වැඩී ඕසල නටනව වැඩී
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,448
    113
    New Zealand
    මේ විදියට කාගේ හරි පෞද්ගලික තොරතුරු ස්ථිර මාධ්‍යයක් බෙදා හරින එකත් වරදක් නේද? ඕෂලගේ හෙලිදර්ව් වලට මම එකගයි. ඒත් තොරතුරු එලිකරා කියලා වෙබ් සයිට් එකක දලා ප්‍රදර්ශනය කරන එක හරිද?