පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වෙලා ඉද්දි ලංකාවෙ පාරලිමේන්තුවට ජන්දෙන් පත්වෙන්නත් පුලුවන්. අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව ඉන්නත් පුලුවන්.

    ඔන්න අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳපු වේස වඳ පොන්නයොයි, හොරුයි හදපු සවුබාගෙ තරම
    මෙහෙම ඉඳල බෑ 😂 😂 තව අරගලයක් කරමුත:ROFLMAO:🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    14 රෑ 12ටද 15 රෑ 12ටද හරියට කියපං යාපකෝ. රතිඤ්ඤා දාන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    විසුරවන්නේ නෑ තාම පර්මිට් ටික දුන්නෙත් නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.​

    මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.​

    පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.​

    • Like
    Reactions: Wickybro

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.​

    මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.​

    පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.​

    ඔන්න ඕක තමයි තත්වේ. මිනිස්සුන්ට රජය ගැන තියන ක්‍රෙඩිබිලිටි එක. හිතපන්කෝ තත්වේ. මිනිස්සු හොඳට දන්නවා කියන එක නෙවෙයි කරන්නේ කියල. වාසනාවක් අපේ රට මෙහෙම වත් තියන එක ගැන.