Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
ඕන තරම් ඉන්නව.
Malinga
Post #12,913
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අනිත් අය කියන දේවල් අනුව ද ඔයා ජීවත් වෙන්නෙ? ඔන්න ඔහේ දාන්න පොඩි එකක් මුලින් මෙතන.
Malinga
Post #12,909
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
බිවුව කියල ලැබෙන දෙයක් තියෙනවනම් ගොඩක් අය නහය වහගෙන බොනවයෙ
Malinga
Post #12,904
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මොකෝ මේ සෑහෙන තරහ ගිහින්?
Malinga
Post #12,894
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔයා ඔයාගෙ ම නිසදැසක් කියයි කියල මං බලන් හිටියෙ :rolleyes:
Malinga
Post #12,889
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අපි බලමු කාන්තාවන්ගෙ අදහස් කොහොම ද කියල. ඔයාගෙ හබී බොනවට ද ආස? නොබොනවට ද ආස? චුට්ටක් වගේ බොනවට ද ආස? නැත්තම් ඔයාට චුට්ටක් බොන්න දෙනවට ද ආස? ඔයා චුට්ටක් බීල එයා නොබී ඉන්නවට ද ආස?
Malinga
Post #12,888
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකනම් ඇත්ත තමයි. එතන වෙන්න ඕන ඉතින් ඒකනෙ. එහෙම අයත් ඉන්නව. සමහර උදව් කරන අයත් ඉන්නව
Malinga
Post #12,885
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
හැටිනෙ අපේ කට්ටියගෙ. අර මනුෂ්‍යයට හුස්ම ගන්නවත් ඉඩ නැතුව ඇති. උදව්වක් කරන්න පුළුවන් වෙලාවට එහෙම ඉතින් ඇවිත් කරනවනම් කමක් නෑ. මේක ඒ වගේ අවස්ථාවක් නෙමෙයිනෙ.
Malinga
Post #12,880
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔය නිසදැස් ලියන්න දන්නව ද?
Malinga
Post #12,875
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒකනෙ. හැබැයි ඉතින් එතන ඉන්න අනිත් අය ඒ මිනිස්සුන්ව අයින් කළානම් හරි.
Malinga
Post #12,874
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
වෙන ලංකාවෙ සයිට්වල ඒවනම් දාන්න එපා. හිංදි ඒව ටයිප් කරන්න අමාරුයිනෙ. එහෙනම් ලින්ක් දාමු.
Malinga
Post #12,871
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ වගේ වෙලාවට ඒ මනුෂ්‍යට ඕවට උත්තර දිදී ඉන්න මොන සිහියක් ද ඉතින්. අපේ මිනිස්සු දොස්තරලට කලින් එක එක බෙහෙත් කරන්න කියනව ඇති එතන ඉඳලත්.
Malinga
Post #12,870
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ලින්ක් දාන්න ගිහින් කට්ටිය අපි දෙන්නව එළවයි ද දන්නෙ නෑ :rolleyes:
Malinga
Post #12,867
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අඩුයිනම් හොඳයි ඉතින්. මිනිස්සුන්ට ඉතින් හැමදේ ම එක අතකට ෆිල්ම් එකක් වගේ තමයි
Malinga
Post #12,866
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්
Malinga
Post #12,862
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අහ මාර කේස් එකක්නෙ. ඒ ලෙඩාට අඩුයි ද දන්නෙ නෑ ඉතින්. ලෙඩ්ඩු බලන්න එන අය මොකෝ ඒ ලෙඩා ගාවට යන්නෙ?
Malinga
Post #12,859
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ලෙඩාගෙ ටිකට් කැපුව ද?
Malinga
Post #12,848
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒ ඒගොල්ලො ඉතින් එක එක ඒවලින් සල්ලි අරගෙන කියන කථානෙ. මාධ්‍යත් හවුල් ඒවට
Malinga
Post #12,845
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔහොම තමයි කොයි දේත් සමහරුන්ට
Malinga
Post #12,835
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
දැන් ඒව ගත්ත ම විශේෂයෙන් මොනව ද වෙනව කියන්නෙ?
Malinga
Post #12,830
Apr 30, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom