Ehenam Mata kiwe Hindi film ekak balanna kiyala![]()
Film wenai tele drama wenai...hoda hindi movie thibunath hoda tele drama thiyeda...onna mal gudi dawasa nam hodai
Ehenam Mata kiwe Hindi film ekak balanna kiyala![]()
Ada uyanne na na na.....
Apata wathura na na na....
උයන්නෙ නැත්තම් මොනාට ද පොල්?
(පඬිය වගේ කියෙවුවට අම්මටනම් පොල් ගාල දීල නෑ කියල තමයි උත්තරේ දෙන්නෙ. වයිෆ්ට පොල් ගාල දෙනව කිවුවොත් ඒක ගැහැණු ළමයින්ව අල්ලගන්න කිවුව වගේ වෙනවනෙ)
Amme ada kollawa adewwa....hodata

පවු පොඩි එක්කෙනා. ඔයාත් කොහොමත් පොඩි එකෙක් වගේ තමයි 
එක ත්‍රෙඩ් එකෙන් රතු කොටු දෙකක් අඩුත් වෙලා නිල් කොටු 4කුත් ඇවිල්ලා..
බලපං..


පවු පොඩි එක්කෙනා. ඔයාත් කොහොමත් පොඩි එකෙක් වගේ තමයි
ඇඬෙවුව කියන්නෙ ඇඬුව ද එයා?
Mun tika karala thiyena wadak . kawda pin pettiya kadala bothal genawe.
ko ahuweddenko mata
![]()

Owata tv loku hethuwak...ai penwannema kasikabal hindi kali ne
Kenthi gassanawa...ethakota maruwata rawanawa...eya hakuru kanna asai..ithin hakuru pennala umma gannawa...anthimata man hakuru kalla kate da gaththa kiyala tharaha wela giya..passe aye hakuru dila yalu karagannawa...

මාධ්‍යය ගැනනම් ඉතින් කථා කරල වැඩක් නෑ. මාධ්‍යයෙන් වෙන්න ඕන දේ නෙමෙයි දැන් ලංකාවෙ වෙන්නෙ. අවුරුදු ගානක ඉඳල මාධ්‍යය තමන්ට ඕන දේ මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබනව මිසක් මිනිසුන්ට වටින දෙයක් දෙන්නෙ කළාතුරකින්.
Math asai hakuru kanna.
Hakuru kallam kawamna barida![]()
Heta udeta...
Ammane udeta uyanne....ithin api rata uyana gaman udeta uyanna ganna ewath lahasthi karanawa...


kawda do pin petiya kadala iye biwwa eka ??
api nm dan na owwa ,,,,![]()
Lanakawata hindi kataha purudu kale sirasa unath ewa walin minissu nathi kale hiru eka
අහ ගොඩක් අය කරන දෙයක්නෙ. පොල් ගාල ශීතකරණයේ දාල තියෙනව?
මම පොල් ගාන්නනම් දන්නව. නැත්තම් මෙයා හිතයි පොල් ජීවිතේට ගාල නැති කෙනෙක් කියල![]()
පැය කීයක් වතුර කපනවලු ද?