~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mage adahasa ahuwane..
    Man eka mehema kiyannam..habai wadipura aya mata bani ekata...
    Pirimiyekta puluwan wenna oni wifeta wife ge thana denna..dan kale inna hugak aya hoyanne amma wage kenek wife widihata...mokakda amma kenekta wife kenek wnna ba..eth wife ta amma kenek wenna puluwan..meka hamoma therum ganna puluwan..nandamma leli prashne godak athi wenna hetuwa eka gedara jiwath wima wagema ammage hite athi wena irisiyawa..wife hari kiyanawa nemei...e wage nandammalata puluwan nam leli diha duwek widihata balanna wagema wifeta puluwan nam thamange ammata wage nandammatath salakanna prashna adui...
    Eth eka wenawa adui..e athin sayo godaaak luky...
    Man nam kamathi wenama jiwath wenna.mokada ammmala ekka inna nam ai marry karanne...ammala ekkama innawane..
    Eth man puluwan hama wlema eyalawa balanna yanawa..salakanna puluwan uparima karanawa....thawa thiye..tika tika type karannam...

    ඕක ගැන මගේ අදහස. අම්මගෙ ගතිගුණ වෙනයි. වයිෆ්ගෙ ගතිගුණ වෙනයි. කොහොමත් දෙන්නව කම්පෙයාර් කරන එක බොරු වැඩක්.

    මේක ගැන මගේ අදහස පිලිගන්නෙ නෑ. එහෙම තැන් තියෙනව. ඔතන ප්‍රධානම වැරැද්ද කරන්නෙ පිරිමි කෙනා. හැබැයි ගොඩක් ම ඒ ගැටලු ඇතිවෙන්නෙ දෙන්නගෙ ම ගැටලු නිසා. ඒ කියන්නෙ නැන්දම්මත් ලේලිත් දෙන්න ම දෙන්නට දෙන්න ඉරිසියාව, රුස්සන්නෙ නැති භාවය වගේ දේවල්. හැබැයි ඔයා කියපු දේ තියෙන තැනුත් තියෙනව.

    ඔය ගැන අදහස ඒ ඔයාගෙ අදහස. ඒකට මං ගරු කරනව. හැබැයි මගේ අදහස වෙනස්. වෙනම ඉන්න එක ගැටලු නැති තැන් තියෙනව. හැබැයි වෙනම ඉන්න එක ගැටලුවක් වෙන තැනුත් තියෙනව. ඒක ඉතින් සම්පූර්ණ තීරණය වෙන්නෙ බඳින දෙන්නගෙ සිටුවේෂන් එක අනුව.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙයක් කියන්නද අවුලක් හිතන්නෙ නැත්නන්..
    මෙච්චර දවසක් චැට් කරාට මම ඔයා හරියටම කෙල්ලෙක්ද කියල ෂුවර් නැතුව හිටියෙ (ගොඩක් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලන්ගෙ නමින් කොල්ලො)
    අද කන්ෆර්ම් වුනා මේ කොමෙන්ට් එකෙන් ඔයා කෙල්ලෙක් කියල... සොරි නංගි කලින් හිතන් හිටිය ඒවා වලට...

    It's ok aiya..saba jiwitheth minissu aduna ganna amaru eke online jiwitha gana mona kathada...
     
    • Like
    Reactions: KOTA NIHAL

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,762
    21,058
    113
    adala nene
    දෙයක් කියන්නද අවුලක් හිතන්නෙ නැත්නන්..
    මෙච්චර දවසක් චැට් කරාට මම ඔයා හරියටම කෙල්ලෙක්ද කියල ෂුවර් නැතුව හිටියෙ (ගොඩක් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලන්ගෙ නමින් කොල්ලො)
    අද කන්ෆර්ම් වුනා මේ කොමෙන්ට් එකෙන් ඔයා කෙල්ලෙක් කියල... සොරි නංගි කලින් හිතන් හිටිය ඒවා වලට...
    menno
    kumara peni peranoooooooooooooooo :baffled::baffled::baffled::P:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අම්මලත් කියන්නෙ බැන්දනම් වෙනම ඉන්ඩ ඕනේ කියල.
    එත් සමහර ලේලිලත් ඉන්නවා කොටවන්ඩ බලාගෙන ඉන්න.

    ඉතින් ඔය ඔක්කොටම හොදම විසදුම තමයි වෙනම ජීවත් වෙන එක :yes::yes:

    ගොඩක් අම්මල තාත්තල තමන්ගෙ දරුවන්ට ආදරය නිසා එහෙම කියනව :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක ගැන මගේ අදහස. අම්මගෙ ගතිගුණ වෙනයි. වයිෆ්ගෙ ගතිගුණ වෙනයි. කොහොමත් දෙන්නව කම්පෙයාර් කරන එක බොරු වැඩක්.

    මේක ගැන මගේ අදහස පිලිගන්නෙ නෑ. එහෙම තැන් තියෙනව. ඔතන ප්‍රධානම වැරැද්ද කරන්නෙ පිරිමි කෙනා. හැබැයි ගොඩක් ම ඒ ගැටලු ඇතිවෙන්නෙ දෙන්නගෙ ම ගැටලු නිසා. ඒ කියන්නෙ නැන්දම්මත් ලේලිත් දෙන්න ම දෙන්නට දෙන්න ඉරිසියාව, රුස්සන්නෙ නැති භාවය වගේ දේවල්. හැබැයි ඔයා කියපු දේ තියෙන තැනුත් තියෙනව.

    ඔය ගැන අදහස ඒ ඔයාගෙ අදහස. ඒකට මං ගරු කරනව. හැබැයි මගේ අදහස වෙනස්. වෙනම ඉන්න එක ගැටලු නැති තැන් තියෙනව. හැබැයි වෙනම ඉන්න එක ගැටලුවක් වෙන තැනුත් තියෙනව. ඒක ඉතින් සම්පූර්ණ තීරණය වෙන්නෙ බඳින දෙන්නගෙ සිටුවේෂන් එක අනුව.

    Loke hadila thiyenne ganu pirimintath pirimi ganuntath akarshanaya wenna ithin oka samanya deyak...math kiyanne pirimiya thama waradi...eth ammai wife dennath e gana hithanna onine..man nam asa thaniyama inna..man dareta godak lobai..ithin marry karapu mul kale hari mata eya ekka witharak inna oni..mage wada eya wagema eyage wada man karanna oni...eyage dawasa magen patan ganna oni..mageth ekka dawasa gewanna oni...raya uda wenne wagema gewenna onith ma ekka...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොඩක් අම්මල තාත්තල තමන්ගෙ දරුවන්ට ආදරය නිසා එහෙම කියනව :yes::yes:

    දුවෙක් තමන්ගේ දෙමවුපියන් ලග ඉන්න එක හොදයි.
    අඩුම තරමේ දෙමවුපියන්ට බැරි කාලේදී හරි.
    මොකද දෙමවුපියන්ගේ කැතකුණු (මේ වචනේ දැම්මේ වෙන සංවර වචනයක් මතකෙට ආපු නැති නිසා) ලේලියෙක්ට වඩා තමන්ගේ දුවෙක් අතගානවා.
    එත් දුවෙක්ට වඩා තමන්ගේ සැමියාගේ දෙමවුපියෝ ගැන හොයන ලේලිලත් ඉන්නවා :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Loke hadila thiyenne ganu pirimintath pirimi ganuntath akarshanaya wenna ithin oka samanya deyak...math kiyanne pirimiya thama waradi...eth ammai wife dennath e gana hithanna onine..man nam asa thaniyama inna..man dareta godak lobai..ithin marry karapu mul kale hari mata eya ekka witharak inna oni..mage wada eya wagema eyage wada man karanna oni...eyage dawasa magen patan ganna oni..mageth ekka dawasa gewanna oni...raya uda wenne wagema gewenna onith ma ekka...

    එතකොට ඔයා එන්න කලින් එයාගෙ ජීවිතය වෙච්ච අම්මට කිසිම අවස්ථාවක් නැද්ද ඔයා ආවට පස්සේ එයාගෙ ජීවිතේට?:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka nam aththa...ape ammath kiyanne wenama inna kiyala...mata oya de golloma meet wela thiyenawa..thamath ashrya karanawa..

    ගැහැණු දරුවෙක්ගෙ අම්ම කොහොමත් කියන්නෙ වෙනම ඉන්න කියල. මොක ද නැන්දම්මගෙන් තමන්ගෙ දුවට ගැටලු ඇතිවෙයි කියල. (ඕක ම දැන් පිරිමි කෙනෙක් වශයෙන් ඕනනම් මට දකින්න පුළුවන් දුවව උසිගන්වන්නෙ ඔයාගෙ අම්ම කියල).

    එහෙම නොකියන ගොඩක් අය කරන්නෙ තමන්ගෙ බෑණ තමන් එක්ක ජීවත් වෙන්න කැමැත්ත ඉල්ලන එක. ඒ ඉතින් ආදරේ වැඩි කමට. කො‍යි දෙමවුපියොත් (කලාතුරකින් කෙනෙක් ඇරුණහම) කැමතියි තමන්ගෙ ළමය හොඳින් සතුටින් ඉන්නව දකින්න.

    ඔය‍ා වෙනම හිටියත් තමන්ගෙ දෙමවුපියො ගැන බලනවනම් හා හබීගෙ දෙමවුපියොන්ට තමන්ගෙ දෙමවුපියොන් වගේ හැඟීමක් තියෙනවනම් ඒක ගැටලුවක් නැහැනෙ.