~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනෝ.... ආයිත් දෙවෙනිද තමයි අපි සෙට් වෙන්නේ...
    එතෙක් සැමට සුබ අනාගතයක්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    EvilEye 1,480
    Malinga 1,231
    Arrow11 1,089
    Ashan052 939
    sayo 860
    Garrus 762
    Aki992 688
    Sara531 571
    Dilzzzz 465
    Rosaine_Doll 441
    shaminda peiris 373
    dildude 317
    Kumara456 203

    මම දැන් ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා... හෙට අනිද්ද වෙද්දි ඇරෝ කරායටත් අරිනවා.. මාලිංගයටත් ස්ලිංගා එකක් දානවා.. යකාටත් තොවිලයක් නටනවා...
    :baffled::baffled::baffled::baffled:
    iya yako
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුවෙක් තමන්ගේ දෙමවුපියන් ලග ඉන්න එක හොදයි.
    අඩුම තරමේ දෙමවුපියන්ට බැරි කාලේදී හරි.
    මොකද දෙමවුපියන්ගේ කැතකුණු (මේ වචනේ දැම්මේ වෙන සංවර වචනයක් මතකෙට ආපු නැති නිසා) ලේලියෙක්ට වඩා තමන්ගේ දුවෙක් අතගානවා.
    එත් දුවෙක්ට වඩා තමන්ගේ සැමියාගේ දෙමවුපියෝ ගැන හොයන ලේලිලත් ඉන්නවා :yes::yes:

    ඔව්. එහෙම ලේලිලා ඉන්නව. එහෙම බෑනලත් ඉන්නව. අපේ පැත්තෙත් එහෙම අය ඉදල තියෙනව. තමන්ගෙ දුව සලකන්නෙවත් නෑ ලේලි තමයි බලන්නෙ සමහර තැන්වල.

    හැබැයි ඉතින් දුවෙක් වුණත් පුතෙක් වුණත් බැරිකාලෙට බලන එක‍ෙ හොඳ දෙයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම යනෝ.... ආයිත් දෙවෙනිද තමයි අපි සෙට් වෙන්නේ...
    එතෙක් සැමට සුබ අනාගතයක්...

    එළ එළ සුභපැතුම් නිවාඩුවට වයිෆ්ට් දැන් ම ඉදල වැලන්ටයින් කාඩ් එක හදන්න

    TC
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    EvilEye 1,480
    Malinga 1,231
    Arrow11 1,089
    Ashan052 939
    sayo 860
    Garrus 762
    Aki992 688
    Sara531 571
    Dilzzzz 465
    Rosaine_Doll 441
    shaminda peiris 373
    dildude 317
    Kumara456 203

    මම දැන් ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා... හෙට අනිද්ද වෙද්දි ඇරෝ කරායටත් අරිනවා.. මාලිංගයටත් ස්ලිංගා එකක් දානවා.. යකාටත් තොවිලයක් නටනවා...
    :oo::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනෝ.... ආයිත් දෙවෙනිද තමයි අපි සෙට් වෙන්නේ...
    එතෙක් සැමට සුබ අනාගතයක්...

    ඔව් ඉතින් නිවාඩු දවස්වල පොළේ යන්න, රෙදි හෝදන්න, වලන් හෝදන්න, ගේ දොර අස්පස් කරන්න, වයිෆ්ව සැලොන් එක්ක යන්න..එකී මෙකී නොකී කොච්චර වැඩද නේහ් ..එලකිරි එන්න කොහෙද වෙලාවක්:rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඉතින් නිවාඩු දවස්වල පොළේ යන්න, රෙදි හෝදන්න, වලන් හෝදන්න, ගේ දොර අස්පස් කරන්න, වයිෆ්ව සැලොන් එක්ක යන්න..එකී මෙකී නොකී කොච්චර වැඩද නේහ් ..එලකිරි එන්න කොහෙද වෙලාවක්:rolleyes:

    ඔයත් එහෙමද හස්බන්ඩ්ව කඩේ යවන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඉතින් නිවාඩු දවස්වල පොළේ යන්න, රෙදි හෝදන්න, වලන් හෝදන්න, ගේ දොර අස්පස් කරන්න, වයිෆ්ව සැලොන් එක්ක යන්න..එකී මෙකී නොකී කොච්චර වැඩද නේහ් ..එලකිරි එන්න කොහෙද වෙලාවක්:rolleyes:

    ඔව් ඒවත් කරන්න / කෙරෙන්න එපැයි.. හා ද?
    දැන් සනීපද?