1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අවුරුද්ද කිවුවොත් කට්ටිය කියයි ප්‍රයිස්. ළඟදිනම් මට හම්බුනා එක්කෙනෙක් 10 වගේ ගත්ත එහෙම එකක්. හැබැයි ඒවනම් හෙන චාන්ස් ඒව‍. එහෙම ලේසියෙන් ඒ ගණනවලට හම්බුවෙන්නෙ නෑ‍
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ගිහින් එන්න TC
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ එහෙම සිද්ධියක්නම් තියනෙව තමයි. ගොඩක් තැන්වල වෙජි අයට හරියන්න කෑම නෑ.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes: එහෙම ද?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ කියන්නෙ ඔයාල 3 වේලට ම උයනව ද? දවල් උයපුව එහෙම රෑට කන්නෙ නෑ? පැයක් ඇතුළත එහෙම උයන්න පුළුවන්නම් ඉතින් සෑහෙන්න හොඳයිනෙ :D හැබැයි වේගයෙන් වැඩ කරන්න ගිහින් අනතරු එහෙම කරගන්නෙ නැද්ද? අත කපාගන්නව වගේ වැඩ?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ තාම සමහර කඩවල උයපු අය ඇවිත් නැති සිද්ධියකුත් තියෙනව හැබැයි ඇයි ඔය බිරියානි වගේ ඒවනම් ඇතිනෙ
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ. කොස්, පොලොස්, දෙල් වලින් එකක්වත් තිබුණෙ නෑ?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැත නැත. ඔයා දාල තිබුණනෙ දවල්ට රෑට ඔයා උයන්නෙ කියල :D
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා අහන්නෙ ගණන් ප්‍රශ්න තමයි. එහෙමනම් ඔයා අහන්න වෙන මොනා හරි ප්‍රශ්නයක් :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දවල්ට ඔයා උයල නේද කනව කිවුවෙ. අද ඉවුවෙ නැද්ද?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා කියපු එක හරියනව මං හිතන්නෙ. මටත් හරියට මතක නෑ හැබැයි
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    උත්තරේ දාල තියෙයිනෙ කවුරු හරි
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද දන්නෙ නෑ
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කෝ මේ සාරා?
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මටත් මතක නැති නිසා මෙයාට දාන්න කිවුවෙ :rofl::rofl:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    උත්තරේ දාන්න :D
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ඉන්නනෙ Colombo වලින් පිට පලාතක ද? එහෙම නැත්තම් ඉතින් කොළඹ සමහර තැන්වල හොඳ වූල් එහෙම ඇති.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහන්න. අද සාරා ඉන්න නිසා එයා ම උත්තර දෙයි ද දන්නෙ නෑ හරියට :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Ebay එකේ බේබි වූල් හොඳ ඒව ගනන් වැඩියි. ලංකාවෙ තියෙන වගේ ඒවනම් තියෙනව ඉතින් ඒත් ලංකාවෙ ගානට වැඩිය වැඩියි.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තමන්ට ලස්සන දකින්න පුලුවන්නම් ඉතින් ගැටලුවක් නැහැනෙ. එහෙම ඇගේ තියෙන අයට ඉතින් දෙයක් අපිට වඩා හොඳට කරන්න පුළුවන තමයි. හැබැයි එක එක ඒවල ආභාෂයන් මත තමන්ටත් යමක් කරගන්න පුළුවන් වෙයි.

    No contents