1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉස්සරත් දෙක්ක තිබුණනෙ ජාති. දැන් ඉතින් බේබි වූල් එක බාලකරල ඇති :D
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක හොඳයි :D ඔයා එහෙනම් හෙනට ප්‍රසිද්ධයි වගේ
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක එච්චර අමාරු නෑ. දම්වැල් ගාන තමයි මුලින් අල්ලගන්න ඕන. ඊට පස්සෙ එතන ඉඳල හරියට යන්න තියෙන්නෙ.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් අන්තිමට ඒකක් තමයි කරන්න වෙන්නෙ :rofl:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: එහෙනම් එයා හිතනව ඇති එයා තමයි ගෙදර අයිතිකාරය කියල. ඔයා එයා කියන විදියට ඉන්නෙ නෑ කියල. එයාල අදත් 4 එනව ද? ඔයාට ඉතින් හොඳයි තනිවට එක්ක එයාල ඉන්න එක.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් දැන් ම පටන් ගන්න තියෙන්නෙ :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    චිත්‍ර බලාගෙන අඳින්න ඕන නෑ පොටෝෆොප් එකේ ලස්සන නිර්මාණයක් කරන්න. එහෙම චිත්‍ර ඇඳීමේ හැකියාව ඕන වෙන්නෙ නෑ ඒකට. එහෙම හැකියාවක් තියෙනවනම් ඉතින් ලොකු දෙයක් කරන්න පුළුවන් එක ඇත්ත. ඒත් Photoshop වල තියෙන්නෙ වෙන ම දෙයක්. Illustrator වගේනම් ඉතින් ටික්ක දුරට ඇඳීමේ හැකියාව තියෙනවනම් හොඳයි. හැබැයි...
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් හොඳයි. :D ‍යාලුවන්ගෙ බබාල ලැබුණහම ඔයා ගොතල දෙන්ව ද? ගොතන එකත් ආස හිතෙන වැඩක්
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තව එක එක ඒව තියෙනව ඉතින්. ඔය කඩේ ගන්න තියෙන එක එක ‍‍බ්ලොක් යූස් කරල, මල් හා ගන්න තියෙන තවා දේවල් යූස් කරල ඔයාට ලස්සන කාඩ් එකක් හදන්න පුළුවන් ඊළඟපාර වැලන්ටයින් එකට වයිෆ්ට. ඒවට වෙලා යන්නෙ නෑ වැඩිය :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: දැන්කාලෙ පොඩි අයගෙ මාර ඇක්ෂන් තියෙන්නෙ. සමහරු මාරු විදියට හිනාවෙන්නෙ. බලන්නෙ. ඇස් එහෙම. ආස හිතෙනව තමයි. :D එයාල දැන් එක්මනට දේවල් අල්ලගන්නව. එහෙනම් එයාල ආවහම ඔයාට මේ ත්‍රේඩ් එකත් අමතක වෙයි. ශෝක් කට්ටියක්නෙ. :D අහ එයා ඔයා එක්ක ද දොයියගන්නෙ? එයා ඉතින් ඔයාගෙ ළඟට එනව ඇති ඔයා එහාට යන්න...
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ ඉතින් තමන්ගෙ වයිෆ් වෙනුවෙන් ඔය කුමාර අයියා කන්න හදල මගදි අතහැරල දාපු වගේ කට්ටක් කෑව කියල මොකෝ වෙන්නෙ කියල කිවුවෙ. :D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ ඔයානම් :rofl::rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකනෙ. වයිෆ් සතුටු වෙද්දි මෙයාටත් කොච්චර සතුටක් එන්න ඇත්ද?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආදරේදි ඒ වගේ කටු කන්න එපායෙ. නැත්තම් වයිෆ් ඔයා වෙනුවෙන් කටු කන්නෙ :P
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගෙදර හදපුව තියෙනව ද? :rolleyes:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: ඇයි ඔයා අවුරුද්දෙ ළමයෙක් ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දවස් කීපයක් යනව පළපුරුදු අයටත් ඒක කරන්න. දැන් හැබැයි ගොඩක් ත්‍රේන්ඩ් එක හෑන්ඩ්ලූම් නිසා ඩිසයින් ඒව ඉතින් ගන්නෙ වෙඩින් වගේ ඒවටනෙ.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනම් ඉතින් ඔන්න ඔහේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන මොනා හරි ඩිසයින් එකක් ඒක කාට හරි දීල රාමුකරගන්න. වෙන ඔයාට කරන්න දෙයක් නෑ :rofl::rofl:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? එයා ශොක් ද? පොඩි අය ඉතින් දඟයි තමයි සමහර අය. හැබැයි ශෝක් වැඩ කරන අයත් ඉන්නව. මරු දෙන්න. නම් දෙකත් මරු :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: වෙලානම් යනවනෙ ඒවට

    No contents