1. t.dinusha

    හිරු

    මචන් මට හිරු එකේ ජොබක් සෙට් උනා....මෙකේ ඉන්නවාද හිරු එකේ වැඩ කරන උන්.....මොකද එකේ තත්වේ
  2. t.dinusha

    ලොකුවට එපා....

    අපේ කොල්ලේක්ගේ වැඩක්:yes::yes::yes:.....ලොකුවට එපා;););)....පොඩි ලයික් එකක්...ලොකු උදවූවක් වෙවා:yes::yes::yes::yes: https://www.facebook.com/StudiomarkIII/?fref=ts
  3. t.dinusha

    බඹර කන්දේ.....

    බඹරකන්දේ පැත්තේ යනවානම්...මෙන්න නවතින්න ප්ලෙස් එක.... අනිත් හොටෙල් වගේ ගරාගෙන කන්නේ නෑ..... හරිම හොද කට්ටියක් තමා ඉන්නේ...මෙක මාකටින් එක්ක නෙමේ..හැබැයි උදව්වක් කරන්න පුලුව්ම් නම් ලොකු දෙයක්... f_TR4z-XFzk
  4. t.dinusha

    හොන් කොන්...

    හොන් කොන්... මචන් මම ඩුබායි යන්න කියලා ජොබ් මොනවද කියලා බලන්න ගිය එජන්සියකට...එතනදි මට ඩ්‍රයිවින් පුලුවන්ද අහලා හොන්කොන් ජොබක් සෙට් කරලා දෙන්නද ඇහුවා.... ලක්ස 7ක් යන්වා කිවුවා...3ක් දීලා ඉතිරිය පඩියෙන්.... පඩිය 1ක් කිවුවා.......පොඩි හෙල්ප් එකක් One
  5. t.dinusha

    චීන කෙල්ලො දෙන්නා...

    චීන කෙල්ලො දෙන්නා... ලoකාවේ කොල්ලො සෙට් එකක් එක්ක සිoදු කියපු චීන කෙල්ලො දෙන්නා... විඩීයෝව පහලින් QY84WwExoGg Full Video D9Xv1L7qb2c
  6. t.dinusha

    සුද්දට කලින්

    සුද්දට කලින් අපි SwimmingPool හැදුවෙ... එක පොකුණ උනා අරක පුල් එක උනා.. විජය කියන්නේ අවජාතයෙක් එ පරම්පරාව තාම ඉන්නවා... WVaJLIPLej8:yes::yes:
  7. t.dinusha

    ඉතිහාසය වෙනස් වෙයි..II

    ඉතිහාසය වෙනස් වෙයි..II ZDI7UNaswWY
  8. t.dinusha

    ඉතිහාසය වෙනස් වෙයි...

    ඉතිහාසය වෙනස් වෙයි... මෙකේ කියන විදිහට බුදුහාමුදුරුවො ඉපදිලා තියෙනේ ලන්කාවේ...එතකොට දඹදිව කියන්නෙ ලන්කවට.....එ වගෙම රවණා ගන කියන්න තියන වෙන එක්කකුත් තියන්වා... පොඩ්ඩ ගිහින් බලන්න 1t2kK2N2O1Q e9Hjq9OMMkc
  9. t.dinusha

    Band ගහන උන්ට..

    මචන් අපි ටිවි චැනල් එකක්..... අපේ PRO එකක් තියනවා 'වෙදිකාව ජිවිතේ අපේ' කියලා...එකේ මචන් බැන්ඩ් ගහන කොල්ලන්ට කෙල්ලන්ට්ට තමන්ගේ බැන්ඩ් එක ගැන පොඩි ශො එකක් දේනවා කැමති උන් ඉන්නවානම් කියපල්ලා ඈ
  10. t.dinusha

    ජොබ් එකක්

    මචන් PEOTV (International)ටිවී චැනල් එකක් MCR (Main Control Room) වෙකන්සියක් තියනවා...හැබැයි 10-12 වගේ තමා දෙන්නේ.... මාසෙට දවස් දහයක් වගේ වැඩ සෙට් වෙන්නේ.. මාස 6ක් වගෙ ගියාට පස්සේ පඩිය 15වක් ව්ගේ කර ගන්න පුලුවම්.....පැය 24ක් ඩියුටිය තියනවා... 24කිවුවට.. පාන්දර 1-2 වගේ වෙද්දි නිදා ගන්න...
  11. t.dinusha

    තරුමල් කඩා දෙන්නේමී

    තරුමල් කඩා දෙන්නේමී මිය ගියා දෙදෙනා විසින් ගායනා කරා යැයි බොහොදේනා විශ්වාස කර එම ගිතය ඇත්තටම ගායනා කර ඇත්තේ නතාශා සිල්වා නැමැති තැනැත්තියක් බව හෙලි වී ඇත https://www.facebook.com/photo.php?fbid=451562718372224&set=a.128978270630672.1073741829.100005554988096&type=3&theater
  12. t.dinusha

    RAWANA

    YAC9VpHjmg8 :yes::yes::yes::yes:
  13. t.dinusha

    Dehiwala Train Accident Song

    දෙහිවල දුම්‍රියේ ගැටුනු සිසුවියගේ අවසන් ගීතය.. 7je2Al5kPTY
  14. t.dinusha

    Dehiwala Train Accident Song

    https://www.facebook.com/dark929d/videos/448325425362620/ ඇඩෙනවා බන් අහද්දී
  15. t.dinusha

    දෙහිවල දුම්‍රිය අනතුරේ..

    Dehiwala train Accident දෙහිවලදුම්‍රිය අනතුරේ.. මාරම ලස්සනයිsong eka ...ඇඩෙනවා බන්.... https://www.facebook.com/dark929d/videos/448325425362620/
  16. t.dinusha

    Time Laps

    Ada Office eke inna gamn Tripod ekk arn eliyen tyala Podi Athel ekk dunna IVbxHZLeyw4
  17. t.dinusha

    Hard

    Hard Traveller හිතුවක්කාර සැරිසරන්නා Trailer අලුත්ම වැඩසටහනේ කැල්ලක් eC0YPp2w0YY
  18. t.dinusha

    Googel Streetview Funny :D

  19. t.dinusha

    Plug-in

    BDlnzg-bnqw Machn Me wage Pre-hri After hri Colours Hadanna puluwm Plugins mnwada Free download kra ganna tynne
  20. t.dinusha

    ඇපල් කේබල්...

    මචන් ඇපල් 5එස් එකට ගන්න ඔරිජිනල් චාජර් කෙබෙල් එකක් ගන්න තැනක් නැද්ද කොලඹ අවට

    No contents