1. t.dinusha

    බයිසිකල් පිස්සුව

    බයිසිකල් පිස්සුව ඔන්න මචන් ලා මගේ එක්තරා සිහිනයකට ලගා උනා මම:D:D:D:D....ගෙනාවා පොඩි වන්ඩියක්.......:P:P:P:Pපොඩි කිවුවට උඩ පැනලා දුවන්නේ....දැනට 3පාරක් වීලි උනා........ මොකද හිතන්නේ.....ඔන්න ඉතින් බයිසිකල් අමාරුව හොද වෙන්න කියලා ගෙනාවා....කැල්ල බ්‍රිටිශ්......එ කියන්නේ සුද්දියෙක්......මෙකිව හදලා...
  2. t.dinusha

    AGV helmat

    මචන් AGV හෙල්මට් ගන්න ප්ලෙස් එකක් නැද්ද....චයිනා නම් එපා :oo::oo::oo::oo:
  3. t.dinusha

    බයික්...ට්‍රිප්

    බයික්...ට්‍රිප් මචන් ඔන්න ඉතින් බයිසිකල් පිස්සෙක් විදිහට මම:rofl::rofl::rofl: සහ අපේ සෙට් එක 5වෙනි වරට.. යන්න්න කියලා ඉන්නේ 14-15-16 අනුරාධපුර...... ගිහින් ඇවිල්ලා පොටො ටික දාන්නම්...**** ඉන්දියන් කෑලි නෙමේ ;);)*** ඔක්කොම ජපන්,ඉතාලි,එන්ග්ලන්ඩ් බඩු.....මමත් මගේ ඉතාලි ගෑනිව;);) දීලා සුද්ද්යෙක්...
  4. t.dinusha

    තරග.....

    අනේ මචන්ලා මෙ මගේ පික් එකක්...මට වොට් එකක් බලාපොරොත්තු වෙන්වා https://basicfront.easypromosapp.com/voteme/121100/622670009 :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:
  5. t.dinusha

    Plug-in

    Photoshop වලට දාන්න පුලුව්ම් හොද Plugins එවා මොනවද තියෙන්නේ :):):):)
  6. t.dinusha

    Full Face පෙත්සම

    https://secure.avaaz.org/en/petition/Law_makers_in_Sri_Lankan_government_must_withdraw_the_decision_to_ban_FullFace_Helmet_usage_in_the_country_1/?dVROcgb මෙකට ගිහින් මචන් සයින් පාරක් දාන්න...වැඩෙට බැහැලා ඉන්නේ අපි:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. t.dinusha

    වෙඩින්................

    මච්න් ලා ඔය වෙඩින් ඇල්බම් එඩිටක් දාද්දි..ඔය ඉන්ගිරිසියෙන් දානවානේ පොඩි පොඩි කැලි......තෙරෙන්නැති උනාට දානවනේ...........එවා ඩවුන්ලොඩ් කරන්න සයිට් එකක් එහෙම තියනවද?? තියනවනම් පොඩි සප් එකක් :පි:yes::yes::yes::yes::yes:;););)
  8. t.dinusha

    IDM

    IDM eka active kranna vidihak kiyala deepnko :)
  9. t.dinusha

    අපි පොඩි වැඩක්.......... :) :D

    අපි පොඩි වැඩක්.......... :) :D අපි පොඩි වැඩක් පටන් ගත්තා...........අපි කරපුවා තමා මේකේ තියෙන්නේ........ කාට හරි ඉතින් අඩුවට වෙඩිමක් කර ගන්න ඔනේ නම් ඉතිම් සප් එකක් දෙන්නම්....:rofl::rofl::rofl::rofl: :):):)https://www.facebook.com/pages/Focus-Gallery/381307568638726
  10. t.dinusha

    ලෙන්ස් එකක්

    මචන් මගේ ගාව තියනවා..18-200මිමි එකක්....40 වගේ දෙනවා ඉන්නවනම් මට pm කරපන් ආ.......ෆන්ගස් නෑ.....මොනවත් නෑ......මට 70-200 එකක් තියනවා...එකයි දෙන්නේ:rolleyes::rolleyes::rolleyes:;););););););)
  11. t.dinusha

    අක්කා කෙනක්

    එ මචන් ලා...මට අද HSBC එකේ අක්කා කෙනක් කොල් කරලා කිවුවා...සදුදට බැන්ක් එකට එන්න කියලා........මම JOB ඇප්ලිකේශන් එකක් දාලා දැන් මාස 2ක් විතර....එත් මට එන්න කිවුවෙ ඇයි දන්නෑ නේ...වෙලාව කිවුවෙත් නෑ...... පොඩි උදවුවක් දිපන්කො එකක් එහෙම ඉන්නවානම් :confused::confused::confused::confused:
  12. t.dinusha

    එකක් ඔනේ (වර වර ඇතුලට පොඩ්ඩක්) :පි

    එකක් ඔනේ (වර වර ඇතුලට පොඩ්ඩක්) :පි https://www.facebook.com/pages/Chathu-Photography/236275323180071 මෙන්න මෙ පේජ් එකට පොඩි ලයික් පාරක් දාල සප් එකක් දෙන්න ඈ :P:P:P:P:rofl::rofl::rofl:
  13. t.dinusha

    මාරුවක්

    මගෙ SIII එකට ඇපලක් එකක්ක මාරුවක් දාන්න කැමති උන ඉන්නවනම් කියපන්......ඔරිගිනල් භාන්ඩේ,,,අයි චයිනා..නෙම්...අපි ජෙනුඉන් ආ
  14. t.dinusha

    FIFA Soccer 13

    මච්න් මෙකෙ ඉන්නවද FIFA Soccer 13 ගහන උන් ඉන්නවානම් කියපන්කො
  15. t.dinusha

    ගෙදර ඉදම්ම

    මචන් මන් ගාව තියනවා ඩම්බල් 2කකුයි කිලො 5 පඩි 4 කුයි 2.5 එවා 4කුයි 1.25 එවා 4කුයි..මම ඔක්කොම මට හම්බුනාට මට මෙක මදි බන්:D:D:D:D.....මම මෙ ඔක්කොම දෙනවා 10කට:rolleyes::rolleyes:...පාවිචි කරලා එහෙම නෑ......බෆ් කරපු එක තියෙන්නේ.....ගන්න කැමති කෙනක් ඉන්නවා නම් කියපන් හොදේ..
  16. t.dinusha

    බුදු දහම බොරු නෙමේ පුතේ

    බුදු දහම බොරු නෙමේ පුතේ බුද්ධගයාවට බෝම්බ තිබ්බා ,,,කොහොමද අද ,,,මේ නිකන් තියන බිල්ඩින් කඩන් වටෙනවා ,,,, බුදු දහම බොරු නෙමේ පුතේ ...දුක තමා:)
  17. t.dinusha

    බඩුවක් ගෙන්න ගන්න

    බඩුවක් ගෙන්න ගන්න මචන් මට හොද AVG Fullface helmet එකක් ගෙන්න ගන්න ඔනේ....original එකක්..කවුරුත් නැද්ද පොරක් මට ගෙන්නලා දෙන්න...හැබැයි Original එකක් වෙන්න ඔනේ.....
  18. t.dinusha

    After effect

    මචන්ලා මොනවාද හොද After Effect Plugins එවා තියෙන්නේ...තියනවානම් ලින්ක් එකක් එහෙම එවාන්කො:D:D:D:confused::confused::confused:
  19. t.dinusha

    නිවස

    120 පාරට 100ම්ටර් දුරින්,, දිවුල්පිටිය,බොරලැස්ගමුව දෙමාහල් නිවස විකිණිමට, කාමර 3 උඩු මහල වැඩ පලක් සදහා සකසා ඇත එහි කාමර 1,, විශාල සදළුතලය, මුලුතැන් කාමර 2 බාත් රුම් 2 වාහන 2ක් නැවැත්විය හැක පරිචස් 11 අංගසම්පුර්ණ නිවස කොටි 1 දෙනවා...නිකන් වගේ ආ...පොඩි සල්ලි හදිස්සියකට දෙන්නේ පොඩි කිවුවට...
  20. t.dinusha

    ඇමරිකාවෙ

    මචන්ලා මට පොඩි උදවුවක් ඔනේ...ඇමරිකාවෙ යුනිවසිටි එකකට Apply කරන හැටි පොඩ්ඩක් කියල දියන්කො...

    No contents